(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එපා එපා වෙන මොනවත් ඕනේ නැතෝ

    :lol: :lol: Ehema kiwwata harii naa nee monawat nodiiiiii

    kamatii ekak tora gandakooo


    redbull_google.jpg

     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ආඩම්බර, අහ නෑ සාඩම්බර විය යුතු අගයක්නෙ ඒකනම් :lol:
    ලෝකෙම ඉන්ටෙර්නෙට් තියෙන රටවල් තියෙන්නේ 180 ක් විතරය්. මේවා මතක් වෙද්දී රට දාල යන්න හිතෙනවා
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    එක දවසක් ටෝව්න් එකේදී. අනිත් දවසේ school එකේදී. මට ඒ වෙලාවේ අහු උන නම් ඇත්තමය් මරනවා
    :lol::lol::lol::lol: iskoledi nam kamak na kiyamauko..
    town ekedii.. apoo charterr:baffled::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෝකෙම ඉන්ටෙර්නෙට් තියෙන රටවල් තියෙන්නේ 180 ක් විතරය්. මේවා මතක් වෙද්දී රට දාල යන්න හිතෙනවා

    ඔයා කියන එකනම් ඇත්ත තමයි ඉතින් :lol: මොන කට්ටක් කෑවත් ඉතින් ඉපදුන, හැදුන වැඩුණ රට දාලනම් යන්න අදහසක් නෑ :D