මේක Dreams001ගෙන් මට Skype එකෙන් ආපු දෙයක්...
මමනම් මේකට Dreams001ට Rep+ එකක් දෙනවා...
ඔයාලත් Rep දෙන්න...
"ඒක එක මතකයක්
මගේම වුන සිහිනයක්
මට අහිමි වුන සිහිනයක්
හෙටත් දකින්න කැමති
මගේම සිහිනයක්
ඒ වෙනුවෙන් සදටම ඇස් පියාගෙන නිදන්න වුනත් මම ලැහැස්තියි...
ඒ සිහිනය ආයෙත් මට ලබෙනවානම්...
සත්තයි
ඒ මගේ සිහිනයයි..."
- Dreams001 -
REP +
Lassanaiiii....Elaaaaazz 







