(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
hey
whtz dis?

ඒක නේ එයා නෝටියි.. මම වගේ නෙමේ
11_9_16.gif
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නැ බන් මම කොහමත් රේඩියො ශොව් අහන්නේ නැ.. අද බ්ලැකා කරන නිසා අහන්නේ,, තව ටික දවසිකින් ඇහරල ඉන්න විදියක් නැ,,:P

    Ahhh....aiii moko karanda yannee....aharala inda baa kiyannneee
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    GIHAN GTR මචන් දැන් මතක් උනේ,,, ඔකිගේ ඔය සින්දුවට ඩබ් කරපු ආතල් එකක් තියෙනවා.. එකේ වචන තමා ඔය...:P

    Ya Ya
    ඒක මැක්සා...
    ඒක Out වුනාට පස්සෙ අර ගෑනිට වෙච්චි දෙයක් නෑ...
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හක හක සිරා.... ඔව් ඔව් මොන සෙක්සිද.. හුබහෙන් ඇදලා ගත්ත තලගොයෙක් වගේ,, යූ ටියුබ් එකේ ෆට්ට කමෙන්ට් තමා තියෙන්නේ,, :lol: :lol: :lol: :lol: :lol::lol::lol:


    :lol: :lol: :yes: :lol: :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    GIHAN GTR මචන් දැන් මතක් උනේ,,, ඔකිගේ ඔය සින්දුවට ඩබ් කරපු ආතල් එකක් තියෙනවා.. එකේ වචන තමා ඔය...:P

    :lol: :yes: fatta atal eka ekaaa......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගේ,,, මගේ සින්දුවත් නැ... බ්ලැකාත් නැ


    :(

    සිංදුව දෙයි තියනවනම්. දැක්ක ද දන්නෙ නෑ හැබැයි ඔයා ඉල්ලුව එක :D