ඔයාගේ girl friend ට තියෙන්න ඕන මොන වගේ පෙනුමක් ද?
ගතිගුණ තමය් මුලින් බලන්න ඕනේ..එත් මම අහන්නේ ඔයාල බාහිර පෙනුමත් බලනවා නම් ඒ ගැන....

ඔයා කෙල්ලෙක්ද...?
ඔයාට කොල්ලො හිතන විදිය දැන ගන්න ඔ්න වෙලාද මේක දැම්මෙ.
ඔයාට කෙල්ලෙක් නම් ඇත්තමට කියන්න තියෙන්නෙ කොල්ලො කැමති කෙල්ලන්ට.
කෙල්ලෙක් වගේ ඉන්නව නම් කොල්ලො කොහොමත් කැමතියි.

ඔයා හරි.. මට දැන ගන්න ඕනේ උනා boys ලා හිතන විදිය..මම ඒ නිසා මේ thread එක දැම්මේ.. thank you...![]()

ඔයාගේ girl friend ට තියෙන්න ඕන මොන වගේ පෙනුමක් ද?
ගතිගුණ තමය් මුලින් බලන්න ඕනේ..එත් මම අහන්නේ ඔයාල බාහිර පෙනුමත් බලනවා නම් ඒ ගැන....

ඔයා පෙනුම ගැන අහල තියෙන නිසා... මෙන්න මම කැමති පෙනුම තියෙන කීප දෙනෙක් 