girl friend

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඔයාගේ girl friendතියෙන්න ඕන මොන වගේ පෙනුමක් ද?
ගතිගුණ තමය් මුලින් බලන්න ඕනේ..එත් මම අහන්නේ ඔයාල බාහිර පෙනුමත් බලනවා නම් ඒ ගැන....
 
ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    avrillavignemodelclothe.jpg

    36289e592d2be05feaaf8637fde3d017.jpg

    avril-lavigne_1.jpg

    ඔන්න කැමති විදිහෙ කෙනෙක්.
    :D:D:D
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔයාගේ girl friendතියෙන්න ඕන මොන වගේ පෙනුමක් ද?
    ගතිගුණ තමය් මුලින් බලන්න ඕනේ..එත් මම අහන්නේ ඔයාල බාහිර පෙනුමත් බලනවා නම් ඒ ගැන....

    ඔයා කෙල්ලෙක්ද...?
    ඔයාට කොල්ලො හිතන විදිය දැන ගන්න ඔ්න වෙලාද මේක දැම්මෙ.
    ඔයාට කෙල්ලෙක් නම් ඇත්තමට කියන්න තියෙන්නෙ කොල්ලො කැමති කෙල්ලන්ට.
    කෙල්ලෙක් වගේ ඉන්නව නම් කොල්ලො කොහොමත් කැමතියි.

    :yes::yes::yes:
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔයා කෙල්ලෙක්ද...?
    ඔයාට කොල්ලො හිතන විදිය දැන ගන්න ඔ්න වෙලාද මේක දැම්මෙ.
    ඔයාට කෙල්ලෙක් නම් ඇත්තමට කියන්න තියෙන්නෙ කොල්ලො කැමති කෙල්ලන්ට.
    කෙල්ලෙක් වගේ ඉන්නව නම් කොල්ලො කොහොමත් කැමතියි.

    :yes::yes::yes:

    ඔයා හරි.. මට දැන ගන්න ඕනේ උනා boys ලා හිතන විදිය..මම ඒ නිසා මේ thread එක දැම්මේ.. thank you...:)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔයාගේ girl friendතියෙන්න ඕන මොන වගේ පෙනුමක් ද?
    ගතිගුණ තමය් මුලින් බලන්න ඕනේ..එත් මම අහන්නේ ඔයාල බාහිර පෙනුමත් බලනවා නම් ඒ ගැන....

    අනිවාර්යෙන් පෙනුමත් ලස්සන වෙන්න ඕනෙ.. කවුරු කොහොම කිව්වත් ගතිගුණ එන්නෙ ඊට පස්සෙ නෙ ;)
    හිතට අල්ලන විදිහ විස්තර කරන එක නම එච්චර ලේසි වැඩක් නෙවෙයි.. :rolleyes: ඔයා පෙනුම ගැන අහල තියෙන නිසා... මෙන්න මම කැමති පෙනුම තියෙන කීප දෙනෙක් :rolleyes::P

    emma_watson_hot_girl_dress.jpg

    shiri-appleby-20070103-193747.jpg

    rachel-bilson-12.jpg

    Dinakshi_Priyasad6.jpg
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    wasanaiglesias.jpg

    01. Rock music අහන්න ඔනේ
    02. පරන ලව් මට වැඩක් නැ,,
    03. බදිනවද කියලා අහන්න බැහැ, එච්චරයි,,