එතකොට ඌ විතරයි දෙන්නන් උඹට රෙඩ්බුල්ල් ඩිලුම්සැමන් එක නියමය් මචන්. jk තමය් අපේ cook . නියමෙට සෙට් වෙනවා ඒ වෙලාවේ තිබුන බඩගින්නට


ඉස්සර නිකම්ම නිකන් කඩියා දැන් cook කඩියා වෙලා
![]()


Mee thread eka kiyawanna time onaaa..... Office eke wada ekka baa dan... Raata balanawa.... 
![]()
![]()
Chamika Komahariii Foreigners la 4-5 denekta Galle walata enda kiyala Invite karane...
Chamika mee patte awe natte Sure ekata ara Foreigners laa
Galle awit wageee


ඔව් ඔව්
ඇයි මතකද පොරට මොකක්ද වචනයක් අමතක වෙලා එල කොල්ලෙක්ද මොකක්ද කියල පිටට තට්ටුවකුත් දැම්මා සුද්දගෙ


අපේ එලකිරි සාමජිකයෙක්ට එයාගේ ගර්ල් කියලා තියෙන ඔවනන් බොන්න එපය කියලාand
![]()
රසයි කියන්නෙ ඉතිරි වෙලා එහෙම තිබුනෙ නැහනේසිරාවට...සමහර එවුන් හැදුව විතරලු කෑවේ නෑලු නේද? රසයිද බං සිරාවට ඒක




සමහරු ලිස්ට් එකේ හිටියෙත් නෑලු නේද?![]()


අඩෝ ජෑස්ස් උඹ මූට චොකලට් දුන්න චාමිකට මල් දුන්නා අපිට මොකුත් නැහMala Hattilawwaiii
Paw arun tikaaaa..dan itin ee tikee 4to ekak wat dandaa...
Nattam arun tika kela giliii![]()


කොහොමද දුවපු දිවිල්ල![]()
10 පාරක් summit level ගිහින් එන්න වෙලා අපි දෙන්නට. ශික්


ඔව් ඔව් පස්සෙ ආවම වෙන මොකෙද්ද කියලා තමයි අදුර ගත්තෙ![]()

ඔය මහන්සි වෙලා කුක් කරාට කන්න හිටියෙත් නැහනෙ![]()

රසයි කියන්නෙ ඉතිරි වෙලා එහෙම තිබුනෙ නැහනේ

list එකේ නැති එකා නැත්තම් කට්ටිය නන්නත්තාරයි. තාම ලෝකාන්තේ එහෙනම්![]()
කොහොමද කොච්චියේ හිටපු...........![]()







