Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
සැමන් එක නියමය් මචන්. jk තමය් අපේ cook . නියමෙට සෙට් වෙනවා ඒ වෙලාවේ තිබුන බඩගින්නට
එතකොට ඌ විතරයි දෙන්නන් උඹට රෙඩ්බුල්ල් ඩිලුම් :frown::frown:
 

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
and

mOyI.jpg



:P:P:P:P:P
අපේ එලකිරි සාමජිකයෙක්ට එයාගේ ගර්ල් කියලා තියෙන ඔවනන් බොන්න එපය කියලා
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් පස්සෙ ආවම වෙන මොකෙද්ද කියලා තමයි අදුර ගත්තෙ:lol::lol:

    list එකේ නැති එකා නැත්තම් කට්ටිය නන්නත්තාරයි. තාම ලෝකාන්තේ එහෙනම් :shocked:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    list එකේ නැති එකා නැත්තම් කට්ටිය නන්නත්තාරයි. තාම ලෝකාන්තේ එහෙනම් :shocked:

    අනේ පලයන් යන්න..ඌ ඇවිත් ගානට ගත්ත ඒවටත් කෙලල ගියා..අන්තිමට නඩේ ගුරා බඩගින්නේ