Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

මොකද්ද කියන්නෙ කියන්න වචන එන්නෙ නෑ අනේ මන්ද අතත් ගැහෙනවා නිකන් මේක කියවනකොට වටේ පිටේ ඒවත් අමතක උනා
මොකද්ද ඇත්තටම කියන්න ඔනා ලංකාව මෙච්චර ලස්සනද කියල හිතෙනවා අපේ මවුබිමේ සුන්දරත්වය අපිට දකින්න තියෙනව නම් කොච්චර දෙයක්ද මම ගිහින් නේ ලෝකයේ පුංචිම අවසානය බලන්න යන්න ආසවේ බෑ දැන් නම් අනිව නෙක්ස්ට් වැකේශන් එකේ මම සෙට් වෙනවා හොරෙන් එහෙම යන හිතන්න එපා ඊට පස්සෙ උඹල එලකිරි එන්නත් එපා දන්නවනේ බබගේ හැටි හ්ම්

විස්තර ටික නම් මල් 77යි පින්තූර ටික මල් 107යි කෙටියෙන්ම කිව්වොත් තවත් එක් සංචාරයක් නොවූ අනර්ෆ සංචාරයක් කියල වැඩක් නෑ මැක්සිමම සෙක්සි

අපි මෙච්චර පින් කරල නෑ ඉතින් උඹල එක්ක සෙට් වෙන්න
අනිව ඊළග පාර මටත් කියහන් හොදේ හොරෙන් නම් යන්න එෆා අපි ෆප් නෙ නේද
කස්ටියම හොද ෆන් එකක් ගන්න ගමන් පරිසර හිසකාමි සංචාරයක් කරල තියෙනවා ඒක ගැන කියන්නම ඕනා
අපේ ගොඩක් අයට අමතක වෙන දෙයක් නේ ඕක අගෙයි

77+107= මල්184යි මචන්



Baba nawa kathuwak kiyeuwada koheda..mona unath godak sthuthi macahn ube adahas dakweema gana,..api macahn me trip eka giye hadissiye set wela..eka paaratama ude ahawa hawasa yamuda kiyala..yes kiuwa...giya..anna eeka tama wisheshathwaya...ubata puluwannm apita ohe enna ticket ekak ewapanko..
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Baba nawa kathuwak kiyeuwada koheda..mona unath godak sthuthi macahn ube adahas dakweema gana,..api macahn me trip eka giye hadissiye set wela..eka paaratama ude ahawa hawasa yamuda kiyala..yes kiuwa...giya..anna eeka tama wisheshathwaya...ubata puluwannm apita ohe enna ticket ekak ewapanko..

    අපි කිව්වේ කාටද? :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kohomada Kaama?

    සිරාවටම හොඳයි. සැමන් එක පොඩි වෙලා වැඩියි මචං. ඉගාව ට්‍රිප් එකට අදහසක් තියෙනවා. මම කියන්නම් කට්ටියටම. කෑම්පින් එක ජනවාරි වලට කල්දාන්න කියලා අපේ සීනියර් මෙම්බර් කෙනෙක්ගෙන් කාරුණික ඉල්ලීමක් තියෙනවා. ඒක නිසා දෙසැම්බර් මම කියපු දවස් ටිකේ වෙන තැනක යමු. මට අදහසක් තියෙනවා. මම කියන්නම් කෝ.