Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Add eka unata karanna deyak na ..ara T shirt eka adawath gedara gihin hodapan..

    පලයං යන්න. ඒක හේදුවා. උඹ තමා පුත්තලම ට්‍රිප් එකේ එකම ඇඳගෙන ආවේ. ලුණුත් තිබ්බ ඒකේ. :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අඩෝ ජෑස්ස් උඹ මූට චොකලට් දුන්න චාමිකට මල් දුන්නා අපිට මොකුත් නැහ:frown::frown:

    :lol: Mama Okkotoma kanda tama dunnee...

    Wadee kiyanne jk ta amataka welaaa eka gana
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පලයං යන්න. ඒක හේදුවා. උඹ තමා පුත්තලම ට්‍රිප් එකේ එකම ඇඳගෙන ආවේ. ලුණුත් තිබ්බ ඒකේ. :P

    Eeka one day trip nisa shape kiyamuko...meeka ban dawas 2k wage una neh...api itin ubata kiuwe nati unata nahaya wahan bohoma amaruwen tama hitiye
    :P
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    සිරාවටම හොඳයි. සැමන් එක පොඩි වෙලා වැඩියි මචං. ඉගාව ට්‍රිප් එකට අදහසක් තියෙනවා. මම කියන්නම් කට්ටියටම. කෑම්පින් එක ජනවාරි වලට කල්දාන්න කියලා අපේ සීනියර් මෙම්බර් කෙනෙක්ගෙන් කාරුණික ඉල්ලීමක් තියෙනවා. ඒක නිසා දෙසැම්බර් මම කියපු දවස් ටිකේ වෙන තැනක යමු. මට අදහසක් තියෙනවා. මම කියන්නම් කෝ.

    ඔය කොකත් එකයි අපිට
    :lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියමයි මචන්..
    නියෙමටෙම විස්තර ටික දාලා:D
    සංචාරකයා නියෙමෙටම වැඩේ කරගෙන යනවා.
    ආසයි මචන්. අනිවා අපි කට්ටියම සෙට් වෙලා කොහේ හරි යන්නෙ ඕනා.
    කෝ බන් කට්ටිය සීතල නැති කර ගන්න කරපුව මේකෙ නෑනෙ:P:P

    Watinwa machan me wage comment...me wage comment dakkama apita godak sathuthui..

    ko uba koi kaaleda Lankawata enne..awama aniwa set wela yan...

    ah eewA baladariya wisin kapa harala ban
    :(
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අඩෝ ජෑස්ස් උඹ මූට චොකලට් දුන්න චාමිකට මල් දුන්නා අපිට මොකුත් නැහ:frown::frown:

    Ade Choco dunne api okkotama bedagena kanna..man Bag eke da gatha raa eddi kanna ...eeka ganna aye amathaka una..koheda ubala ara ek tam geyaka inna Unmada chitrawa mura keruwaneh