Add eka unata karanna deyak na ..ara T shirt eka adawath gedara gihin hodapan..
පලයං යන්න. ඒක හේදුවා. උඹ තමා පුත්තලම ට්‍රිප් එකේ එකම ඇඳගෙන ආවේ. ලුණුත් තිබ්බ ඒකේ.

Add eka unata karanna deyak na ..ara T shirt eka adawath gedara gihin hodapan..

ඒක මිසක්
![]()
ay edaa hoyaa gaththe![]()
ඔව් ඔව්....සැර ජාති මුකුත් බොන්ඩ එපාය
හැබැයි RB නම් කමක් නෑය කියලා


උහමුද ඕකව![]()


අඩෝ ජෑස්ස් උඹ මූට චොකලට් දුන්න චාමිකට මල් දුන්නා අපිට මොකුත් නැහ![]()
Mama Okkotoma kanda tama dunnee...පලයං යන්න. ඒක හේදුවා. උඹ තමා පුත්තලම ට්‍රිප් එකේ එකම ඇඳගෙන ආවේ. ලුණුත් තිබ්බ ඒකේ.

සිරාවටම හොඳයි. සැමන් එක පොඩි වෙලා වැඩියි මචං. ඉගාව ට්‍රිප් එකට අදහසක් තියෙනවා. මම කියන්නම් කට්ටියටම. කෑම්පින් එක ජනවාරි වලට කල්දාන්න කියලා අපේ සීනියර් මෙම්බර් කෙනෙක්ගෙන් කාරුණික ඉල්ලීමක් තියෙනවා. ඒක නිසා දෙසැම්බර් මම කියපු දවස් ටිකේ වෙන තැනක යමු. මට අදහසක් තියෙනවා. මම කියන්නම් කෝ.


නියමයි මචන්..
නියෙමටෙම විස්තර ටික දාලා
සංචාරකයා නියෙමෙටම වැඩේ කරගෙන යනවා.
ආසයි මචන්. අනිවා අපි කට්ටියම සෙට් වෙලා කොහේ හරි යන්නෙ ඕනා.
කෝ බන් කට්ටිය සීතල නැති කර ගන්න කරපුව මේකෙ නෑනෙ![]()

අඩෝ ජෑස්ස් උඹ මූට චොකලට් දුන්න චාමිකට මල් දුන්නා අපිට මොකුත් නැහ![]()
eda kohenda ban hoya gatte...nikan Dutu Sathutu neh

Mama Okkotoma kanda tama dunnee...
Wadee kiyanne jk ta amataka welaaa eka gana


ඔව් ඔව් අවුරුදු 02 යි මාස 09 යි කියන්නෙ![]()

kochchara sathutuda ahuwoth badaginnath nAthi unane![]()

Maawa Uhanna? Danaganin Sesar ayyaa kiyala ubala okkowama Uhan uhan yanawa chamikata kiyala![]()





elakiri trip akakne post aka baluwama oyalath akka trip aka giya wage denuna
Niyama post akak elaz
