ඇයි යකෝ උඹල සෙට් එකක් මාව අහු වෙනකන්නෙ ඉන්නෙ![]()
Ow ara #######serawata da?එළකිරි එකෙන් දෙසැම්බර්වල get together එකක් කරනවා කියලා කථාවක් තියෙනවා, හරියටම දන්නේ නෑ
pahugiya awrudu wala api get2gether parties daanawaget together thebboth hodaye
ek eke set eka ithin anduraganna honda widiyak thamai eka. me paarath thiyey samahara wita december waladi
but sure na hariyata thawama..elakiri eke members la 67y da inne
comment one naha
vote karala yanna

මෙහෙම කරන්න, පොඩියට ටික දෙනෙක් ගල්කිස්ස බීච් එකට හරි සෙට්වුනොත් නරකද...?
ඒක එළකිරි එකේ මේම්බර්ස්ලා තමයි තීරණය කරන්න ඕනේ
කවුද ඕර්ගනයිස් කරන්නේලොකු එකක් නෙමෙයි, හොඳට දන්න ටික දෙනෙක්ට පුළුවන්නේ
කවුද ඕර්ගනයිස් කරන්නේ