කට්ටියම මැක්සා ෆන් එකක් අරන් වගේ
ගොඩක් ස්තුතියි අපිත් එක්ක ගමනේ විස්තර බෙදා ගත්තට![]()
චෙෆ් කඩියා ගේ සැමන් සම්බලෙත් මරු![]()

නෑ අව්ලක් නෑ.. මොකද මන් ඊලග ආත්මෙ ඉපදෙන්නෙ කොල්ලෙක් වෙලා නෙ.yanna kalin mokak hari aulak tiyanawa num ELAKIRI TRAVELER balanna![]()

ආව් ඔයාල නම් මරු අප්පා.. නියමයි ආ... සුපර්..
දෑක්කම ආසයි...මාත් යනවා ඊලග ආත්මෙ..![]()

Ane kawda manda...habaii aranchiyak awa balu patawta ehema mara adarayak luu tiyennee....


pahadili madi![]()
හිහි.. නෑ පුලුවන්.. බට් ඔයාල වගේ සෙට් වෙලා ෆන් එකෙ යන්න බෑනෙ..ඇයි ඊලග ආත්මේ මේ ආත්මේ බැරි වෙයිද![]()


හිහි.. නෑ පුලුවන්.. බට් ඔයාල වගේ සෙට් වෙලා ෆන් එකෙ යන්න බෑනෙ..
කොල්ලෙක් උනා නම් යන්න තිබ්බා![]()

හිහි.. නෑ පුලුවන්.. බට් ඔයාල වගේ සෙට් වෙලා ෆන් එකෙ යන්න බෑනෙ..
කොල්ලෙක් උනා නම් යන්න තිබ්බා![]()

ඔව් ඔව් ඒ හින්දා තමා මේ දුක් නොවී ඉන්නෙඅයියෝ දුක් වෙන්න එපා හැමදේම වෙන්නෙ හොදටලුනෙ..![]()

ඔව් ඇයි නරකද?පවු වැඩේ. ඊලඟ ආත්මේ එලකිරි ID එක fernandokasun ද?

වෙලාවට මම ආවේ නැත්තේ... උඹලට මාව උස්සගෙන ඔය කන්ද නඟින්න වෙන්නේ...
කඳු නැති පලාතක යන්න ඔන්න මම එනවා

වෙලාවට මම ආවේ නැත්තේ... උඹලට මාව උස්සගෙන ඔය කන්ද නඟින්න වෙන්නේ...
කඳු නැති පලාතක යන්න ඔන්න මම එනවා

අපෝ බඩා..නිකංද බඩ ලොකු මුදලාලි කියන්නේ. උඹ ගාවට මම කිට්ටු වෙලා. පොඩ්ඩක් බලපංකො අර තැනට ගිහිල්ලා. දවල් දැක්කේ.

