කියලා වැඩක් නෑ මල්ලි.. උපරිමයි... පින්තූරත් එල.. විස්තරෙත් එල... නිකන් අපිත් ගියා වගේ...
පොඩි ප්රශ්නයක්.. ඔයාල ලෝකාන්තටම ගියේ නැද්ද..? මෙතන තියෙන්නේ පුංචි ලෝකාන්තයේ පින්තූර විතරයි...
සැමන් කතාව නම් එල..දිලුම් මල්ලි ඒක නියමෙට ලියලා තියෙනවා...
![]()
kawda ban e![]()
habaii aranchiyak awa balu patawta ehema mara adarayak luu tiyennee.... mamath enawa yanna kiwwwwanam ayith yanawanam kiyanna
kohomada miniha shape wechcha widiha elakiri porak ne kiyalane muu kiwwe![]()
maruu seen ekaAne kawda manda...habaii aranchiyak awa balu patawta ehema mara adarayak luu tiyennee....

akkatai nangitai dennatamalu neda?
Akkata love karala 
ආව් ඔයාල නම් මරු අප්පා.. නියමයි ආ... සුපර්..
දෑක්කම ආසයි...මාත් යනවා ඊලග ආත්මෙ..![]()


Shik ekane...Akkata love karala
Nangiwa api kataharii introduce karanam 2k ma innawane
baya natuwa ee gedarata yanda tibba

දැන් සැමන් සම්බෝලේ ගැන දන්නවනේ
වෙන කෑමකට මාරු වුනොත් හොඳයි මම හිතන්නේ

ස්තුතියි මචන්.. මේ විදියට ඒ චාරිකාවේදි ලබාපු
අත් දැකිම් බෙදා හදා ගත්තාට..
අද දවස ඇතුලේ රෙප් වැඩිපුර දුන්න හින්දා..
ඉදිරි පැය 24 ක් යන තුරු දෙන්න විදියක් නෑල්ලු..~
kattiyatama suba patahanawa ape rata me vidiyata oyalwath gweshanaya karana ekata .. aththatama sathutui .. api lankwen eliya indala me wdiyata hari rata gena dekala sathutu wenawa oyala mehema thrda dana hinda.. elakiri....(mage family eke innwa kenek sl wala sancharaka sthana godak danna oyalata oni nam pm ekek danna mata andunala denna pluwan) ...
ea kese unath ek sancharakayata magen subapethum ....
ආව් ඔයාල නම් මරු අප්පා.. නියමයි ආ... සුපර්..
දෑක්කම ආසයි...මාත් යනවා ඊලග ආත්මෙ..![]()
