Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කට්ටියම මැක්සා ෆන් එකක් අරන් වගේ :D
ගොඩක් ස්තුතියි අපිත් එක්ක ගමනේ විස්තර බෙදා ගත්තට
11.gif

චෙෆ් කඩියා ගේ සැමන් සම්බලෙත් මරු :P

Thanks kiuwa lokka..hada wagema tama wadath:D
 
fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    yanna kalin mokak hari aulak tiyanawa num ELAKIRI TRAVELER balanna:P:rolleyes:
    නෑ අව්ලක් නෑ.. මොකද මන් ඊලග ආත්මෙ ඉපදෙන්නෙ කොල්ලෙක් වෙලා නෙ.
    එතකොට ඒ ආත්මෙ අම්මා මට යන්න දෙයි..:lol:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඇයි ඊලග ආත්මේ මේ ආත්මේ බැරි වෙයිද:(
    හිහි.. නෑ පුලුවන්.. බට් ඔයාල වගේ සෙට් වෙලා ෆන් එකෙ යන්න බෑනෙ..
    කොල්ලෙක් උනා නම් යන්න තිබ්බා :dull::lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    හිහි.. නෑ පුලුවන්.. බට් ඔයාල වගේ සෙට් වෙලා ෆන් එකෙ යන්න බෑනෙ..
    කොල්ලෙක් උනා නම් යන්න තිබ්බා :dull::lol:

    අයියෝ දුක් වෙන්න එපා හැමදේම වෙන්නෙ හොදටලුනෙ..:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිහි.. නෑ පුලුවන්.. බට් ඔයාල වගේ සෙට් වෙලා ෆන් එකෙ යන්න බෑනෙ..
    කොල්ලෙක් උනා නම් යන්න තිබ්බා :dull::lol:

    පවු වැඩේ. ඊලඟ ආත්මේ එලකිරි ID එක fernandokasun ද?
    :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙලාවට මම ආවේ නැත්තේ... උඹලට මාව උස්සගෙන ඔය කන්ද නඟින්න වෙන්නේ...
    කඳු නැති පලාතක යන්න ඔන්න මම එනවා

    නිකංද බඩ ලොකු මුදලාලි කියන්නේ. උඹ ගාවට මම කිට්ටු වෙලා. පොඩ්ඩක් බලපංකො අර තැනට ගිහිල්ලා. දවල් දැක්කේ. :P
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    වෙලාවට මම ආවේ නැත්තේ... උඹලට මාව උස්සගෙන ඔය කන්ද නඟින්න වෙන්නේ...
    කඳු නැති පලාතක යන්න ඔන්න මම එනවා
    :lol::lol:අපෝ බඩා..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නිකංද බඩ ලොකු මුදලාලි කියන්නේ. උඹ ගාවට මම කිට්ටු වෙලා. පොඩ්ඩක් බලපංකො අර තැනට ගිහිල්ලා. දවල් දැක්කේ. :P

    මොකක්ද දවල් දැක්කේ...
    ලබන අවුරුද්දේ කොහොමත් උඹේ බඩනම් ලොකුවෙයි:rofl::P