මං තමයි මුන් ඔක්කොන්වම ඇහැක් වගේ පරිස්සම කරන් ආවේ..නාහෙට අහන්නේ නැති එවුන්..
අහ් බෝම්බ 3ක් ද කොහෙද තිබුන ඔයේ හිතේ..වෙන කවුරු හරි බීපුව වෙන්න ඇති...අපි නම් දැම්මේ ටොපි, බිස්කට් කොල විතරයි

babala tikak trip eka gihin thiyenne
දැන් බන් වැඩ ඇරිල ආවේමොකෝ ඌට මල පැනල තියෙන්නෙ?
Mamath 5 s wathawakma gihin thiyanawa
Pattata wisthara karala thiyanwa thnx macho sundara atheethaya mathak karata...
+rep
නියමයි මචෝ
Thnkz අපිත් එක්ක බෙදාගත්තට
නියම වැඩක් මටත් යන්න අසයි එත් කොහෙද අපිට වෙලාවක්...
JKadithya දන්නවා අපි කන කටු.....
නියම වැඩක් හොද වැඩක් ........
![]()
Godak sthuthi saho...godak sathutui
elakiri macho
Aniwa...man dannawa macahn uba kana katta hondata,...ubala wenuwen tama macahn api meewa karanne..
ඌ අද තමා පී සී එක ඕන් කරල තියෙන්නේ..ත්‍රෙඩ් එක දැකලා ඌට දුක හිතිලා

එළකිරි!!! කියල වැඩක් නෑ...
නියම ෆොටෝස් ටික නියම විස්තර ටික..
ජේ.කේ මල්ලි, පෙරේරා මල්ලි ට ස්තුතියි මේවගේ සංචාරයක විස්තර අපිට ගෙනාවට
අනිත් යාලුවන්ටත් ස්තුතියි මුන් දෙන්නව පරිස්සම් කරගෙන එක්ක ආවට
(අර කුණු බෑග් එකේ..,ක්‍රැකර් කවරෙ ඇතුලෙ බෝම්බ දෙකක් තිබුන නේ..අහුවෙයල්ලකො තොපි දෙන්න...)