Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Machan set eka sera fun ekak aragena thiyenawa neee,,,:P:P..Fun eka witharakma wemii me ka godak wadagath gamanak..EK ekee inna api godak wasa nawantai mokada kawadawath dakala nati unata mee wage hoda yaluwo labana pin karala thiyena onaa..

thank to all machan specially jk and chamika ..mata enna bari wema gana kanagatuii:(.

serawata kiyane waren matara set ekama monaa wade thiunath ekka dala ennawa..(Hikzz mama awata passe podi eka kiyala chater karana epa hode:P)

aniwaaaaaaaaaaaaaaaaaaaa

එලකිර් මචන්ලා:D

elakiri lokka
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    තරහා වෙන්න එපා කස්ටිය ..... මම අර සැමන් සම්බොල් එකට කෙල ගිල්ලා:lol:
     
    kingdewi

    Well-known member
  • එළකිරි!!! කියල වැඩක් නෑ...
    නියම ෆොටෝස් ටික නියම විස්තර ටික..
    ජේ.කේ මල්ලි, පෙරේරා මල්ලි ට ස්තුතියි මේවගේ සංචාරයක විස්තර අපිට ගෙනාවට
    අනිත් යාලුවන්ටත් ස්තුතියි මුන් දෙන්නව පරිස්සම් කරගෙන එක්ක ආවට :P

    (අර කුණු බෑග් එකේ..,ක්‍රැකර් කවරෙ ඇතුලෙ බෝම්බ දෙකක් තිබුන නේ..අහුවෙයල්ලකො තොපි දෙන්න...:angry::angry::angry:)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    පට්ට ත්රෙඩ් එක මචන් ... ගත්ත fun එක එලටම විස්තර කරල තියෙනවා ;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එළකිරි!!! කියල වැඩක් නෑ...
    නියම ෆොටෝස් ටික නියම විස්තර ටික..
    ජේ.කේ මල්ලි, පෙරේරා මල්ලි ට ස්තුතියි මේවගේ සංචාරයක විස්තර අපිට ගෙනාවට
    අනිත් යාලුවන්ටත් ස්තුතියි මුන් දෙන්නව පරිස්සම් කරගෙන එක්ක ආවට :P

    (අර කුණු බෑග් එකේ..,ක්‍රැකර් කවරෙ ඇතුලෙ බෝම්බ දෙකක් තිබුන නේ..අහුවෙයල්ලකො තොපි දෙන්න...:angry::angry::angry:)

    මං තමයි මුන් ඔක්කොන්වම ඇහැක් වගේ පරිස්සම කරන් ආවේ..නාහෙට අහන්නේ නැති එවුන්..

    අහ් බෝම්බ 3ක් ද කොහෙද තිබුන ඔයේ හිතේ..වෙන කවුරු හරි බීපුව වෙන්න ඇති...අපි නම් දැම්මේ ටොපි, බිස්කට් කොල විතරයි
     
    kingdewi

    Well-known member
  • මං තමයි මුන් ඔක්කොන්වම ඇහැක් වගේ පරිස්සම කරන් ආවේ..නාහෙට අහන්නේ නැති එවුන්..

    අහ් බෝම්බ 3ක් ද කොහෙද තිබුන ඔයේ හිතේ..වෙන කවුරු හරි බීපුව වෙන්න ඇති...අපි නම් දැම්මේ ටොපි, බිස්කට් කොල විතරයි

    එහෙනම් අර ගෝන්නු බීපුව වෙන්න ඇති..හා හා..:rolleyes: