කදුළු නැගුනුදා
නෙත්කෙවෙනි තුලින්
ගිලිහෙන්නට නොදී
ඉන්නට බෑ එය වලකා
නැගුනු කදුළු දෙකොපුල මත
ගලායාවි නිදහසේ....
දෑත්වලින් පිසනොදමා
නිදහසේම ගලායන්නට
ඉඩහරිමි කදුලට....
මගෙ නෙත්කෙවනි වලින්
නැගෙන කදුළු
අතීතයේ
නුඹගෙ ආදරේ
මතකයන්ම නොවේද..?
`~`W@l!p!nkY`~`
nice
R+
සුන්දරයි ..................
උපරිම්යි...
දුකයි...
![]()
lassanai nangi
අපූරුම නිර්මාණයක්...
ගොඩාක් හිතට දැනෙන නිර්මාණයක්...
Rep +
