Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ♥-Aurora-♥;8803047 said:
    Nice work bro! rep++ ~♥~

    මේ ඔයාලා ඕකෙ දෙවෙනි ගේට්ටුව හරියෙ තියෙන වැසිකිළි පාවිච්චි කලේ නැද්ද? කට්ටිය හෝර්ටන් යනව නම් අනිවා ඒකත් බලන්න! මැක්සා අත්දැකීම! (පිටි පස්සෙ බිත්තියක් නෑ. බෑවුම් වෙච්ච කැලයක් දිහා බලාගෙන තමා වැඩ කරන්න තියෙන්නෙ. බිමත් මොකක් හරි වෙනසක් තිබුනද කොහෙද, දැන් මතක නෑ)


    :yes: Okata giye Mamaii & Bolt vitaraiii....
    Parisarayata Winadiyak dena gaman wade kara gena awa....

    Bima tibba wenasa..ara Concrete Kanu podi paratarayak
    tiyana widihatane dala tibbbee..
    ekadaa ?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    150090_122111677850940_100001563261148_172336_5683725_n.jpg


    trip ekak gihilla vath pilivelakata inne nethi heti:no:
    ethana gihillath parisaraya dooshanaya karanava:shocked::eek::lol:
    palathama gada gahanava athi:eek:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ආ.... කාටවත් අපේ රුස්සා මලයා මතක නැ නේද?
    යාන්තන්
    මම හොයා ගත්තා
    රුස්සා මලයගේ පොටෝ එක!
    :D
    හැබැයි වැටෙන්නැ කිය කිය මිනිහා නිදි!:P
    බලන්න අදුරනවාද කියාලා!:rolleyes::rolleyes::rolleyes:
    dscn41190.jpg


    Welawata RuZZa gawa mama hitiyee nattam train eka yaddima
    train eken bahinawa nidi mateee :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් ඔව් අපේ anuru _1 ත් trip එකට බාගෙට සෙට් උනා. මිනිහගේ ෆොටෝ නම් ගන්න බැරි වෙන්න ඇති. අපරාදේ :lol::lol::lol::lol:

    Ow..Shik....Anuru trip eken maga durak yaddima
    Train eken bassane Anuru ge Kellat ekkaa

     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    විදේශිකයෙක්ට අපේ රට කියා දෙන අපේ දකුණේ සිංහලයෙක්
    :D:D:D:D:D:D

    වැඩ බැරි වුනත් ගාල්ලේ කොල්ලෝ ......
    එක්ස්පේලේන් කලා ගාල්ලේ කොටුව තමා ලොකුම කියාලා!


    Mona unat Suddata hodata Galle Fort gana kiyala dunna.....

    eee hama suddama kiwwe untat "Galle Enda Hitenawa" kiyala
    ape Chamika dunna Explanation ekata
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මම බිව්වද ???:rofl:
    මම බිව්වේ රෙඩ් ** විතරයි
    :D:D:D


    Apoooo..Mama ehema kiwwada apee Chamika Aiyata...

    Chamika Aiya ehema wada karanne naaa api nodanuwatwama..
    (Danuwata Karot misak)
    :lol: :lol: :lol:

    Anika mee RB kiyanne Cool Water wage niwala bona deyak nee