නියමයි අපිටත් උඹලත් එක්ක ගියා වගේ feeling එකක් එන්න ත්රේඩ් එක හදලා තියෙනවා maxxaaa........නියම වැඩක් මටත් යන්න අසයි එත් කොහෙද අපිට වෙලාවක්...
JKadithya දන්නවා අපි කන කටු.....
නියම වැඩක් හොද වැඩක් ........
![]()
නෑ අව්ලක් නෑ.. මොකද මන් ඊලග ආත්මෙ ඉපදෙන්නෙ කොල්ලෙක් වෙලා නෙ.
එතකොට ඒ ආත්මෙ අම්මා මට යන්න දෙයි..![]()




Uba Yanawa Nam Aniwa Prima Kottu Me Aran Palayan Kanakota MAwath Mathak Koragena Kahan E Unata Jet Liner Eke Ape Record Eka Broken Koranna Epa On Hode


Baba nawa kathuwak kiyeuwada koheda..mona unath godak sthuthi macahn ube adahas dakweema gana,..api macahn me trip eka giye hadissiye set wela..eka paaratama ude ahawa hawasa yamuda kiyala..yes kiuwa...giya..anna eeka tama wisheshathwaya...ubata puluwannm apita ohe enna ticket ekak ewapanko..
ආ.... කාටවත් අපේ රුස්සා මලයා මතක නැ නේද?
යාන්තන්
මම හොයා ගත්තා
රුස්සා මලයගේ පොටෝ එක!
හැබැයි වැටෙන්නැ කිය කිය මිනිහා නිදි!
බලන්න අදුරනවාද කියාලා!
![]()

මේ ෆොටෝ එක තමය් මමත් මෙච්චර කල් හොය හොය හිටියේ. මේ ඉන්නේ අපි Ruzza කොල්ලආ.... කාටවත් අපේ රුස්සා මලයා මතක නැ නේද?
යාන්තන්
මම හොයා ගත්තා
රුස්සා මලයගේ පොටෝ එක!
හැබැයි වැටෙන්නැ කිය කිය මිනිහා නිදි!
බලන්න අදුරනවාද කියාලා!
![]()
මේ ෆොටෝ එක තමය් මමත් මෙච්චර කල් හොය හොය හිටියේ. මේ ඉන්නේ අපි Ruzza කොල්ල
ඔව් ඔව් අපේ anuru _1 ත් trip එකට බාගෙට සෙට් උනා. මිනිහගේ ෆොටෝ නම් ගන්න බැරි වෙන්න ඇති. අපරාදේමෙච්චර කස්ටිය ගියාද?



