Acid වලින් Mix කරන්න ඉගෙනගම්මු.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Elazzzz Bro Install Karanna Aniwa Wada Karanawa.........
    Cheers...........
    Ela :D
    11.gif
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    අයියෝ මචන් මං දැන් 20 පාරක් විතර ACID 7 දැම්මා.මගුල Real Activation code එක ඉල්ලනවා මචන්.උඹ දාල තියෙන විදියට කරා.අන්තිමට Activation code එක අර crack එකේ විදියට paste කලාම wrong code කියල එනවා බන්.මම 8GB loops බාගෙන වැඩේට බැස්සා,කෝ වැඩ කරන්නේ නෑ මචන්.මං අත ඇරලා දැම්මා.:(:(:(
     
    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka

    ඇයි මචන් එහෙම වෙන්න විදියක් නෑනෙ උඹ Keygen එකේ Acid Pro 7.0 කියල දුන්නද???
    24428674.png

    එහෙම එහෙම දීල හරි තැනට Patch කරා නම් හරි යන්නම ඕනා Bro හැබැයි උඹට තියෙන්නෙ Lap Top එකක් නම් මචන් Direction එක C:\ එකට නෙමේ D:\ Drive එකට මාරු කරන්න....
     
    Last edited:
    • Like
    Reactions: -Akon-

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ඇයි මචන් එහෙම වෙන්න විදියක් නෑනෙ උඹ Keygen එකේ Acid Pro 7.0 කියල දුන්නද??? එහෙම එහෙම දීල හරි තැනට Patch කරා නම් හරි යන්නම ඕනා Bro හැබැයි උඹට තියෙන්නෙ Lap Top එකක් නම් මචන් මම කලින් කියල තියෙන විදියට කරන්න වෙනවා.
    අම්මේ වැඩේ ගොඩක් මචන්.මාර ගේමක්නේ දුන්නේ.... මචෝ කෝ දෙවෙනි වීඩියෝ එක රෙඩිද...?:D
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    පැච් හැට හුටහ මාරක් බෑවා.අන්තිමට හරි ගියා...:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks Bro.............

    අපි නම් ස්ටුඩියෝස් වල යූස් කරන්නෙ මීට වඩා ඇඩ්වාන්ස් ඒව ලයිවු 7 නිවෙන්ඩෝ 4. රීසන්ස් හයිපර් සොනික් වගේ සොෆ්ට් වෙයාස් නෙ

    මේක ප්‍රතමික මට්ටමේ ශබ්ද පරිපාලක මෘදුකාංගයක්නෙ ඕක අපිට ඉගෙන්නුවෙ නෑ ප්‍රොෆිශනල් මට්ටමේදි මේව යූස් කරනව අඩුයි නේ
    පොඩි පොඩි මික්ස් වලට මේව හොදයි හැබැයි බයිට් රේට් ගානට ගාණ හැදුවම හරිම චාටර් මේවලින් එන ශබ්ධ විපිරිය හා එවයේ ගුණාත්මක්භාවය යාලුව දන්නව ඇතිනේ
    ඕඩියෝ ඉංජිනියරින් ගැන

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    අම්මේ වැඩේ ගොඩක් මචන්.මාර ගේමක්නේ දුන්නේ.... මචෝ කෝ දෙවෙනි වීඩියෝ එක රෙඩිද...?:D

    අනිවා පුලුවන් තරම් ඉකමනට upload කරන්නම් යලූ.........
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28

    අපි නම් ස්ටුඩියෝස් වල යූස් කරන්නෙ මීට වඩා ඇඩ්වාන්ස් ඒව ලයිවු 7 නිවෙන්ඩෝ 4. රීසන්ස් හයිපර් සොනික් වගේ සොෆ්ට් වෙයාස් නෙ

    මේක ප්‍රතමික මට්ටමේ ශබ්ද පරිපාලක මෘදුකාංගයක්නෙ ඕක අපිට ඉගෙන්නුවෙ නෑ ප්‍රොෆිශනල් මට්ටමේදි මේව යූස් කරනව අඩුයි නේ
    පොඩි පොඩි මික්ස් වලට මේව හොදයි හැබැයි බයිට් රේට් ගානට ගාණ හැදුවම හරිම චාටර් මේවලින් එන ශබ්ධ විපිරිය හා එවයේ ගුණාත්මක්භාවය යාලුව දන්නව ඇතිනේ
    ඕඩියෝ ඉංජිනියරින් ගැන

    :lol: bro this is not a Advance music composing sw... this is just semi mixing sw.ya u r right professionals don't use this sw 4 composing:P
     
    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka

    අපි නම් ස්ටුඩියෝස් වල යූස් කරන්නෙ මීට වඩා ඇඩ්වාන්ස් ඒව ලයිවු 7 නිවෙන්ඩෝ 4. රීසන්ස් හයිපර් සොනික් වගේ සොෆ්ට් වෙයාස් නෙ

    මේක ප්‍රතමික මට්ටමේ ශබ්ද පරිපාලක මෘදුකාංගයක්නෙ ඕක අපිට ඉගෙන්නුවෙ නෑ ප්‍රොෆිශනල් මට්ටමේදි මේව යූස් කරනව අඩුයි නේ
    පොඩි පොඩි මික්ස් වලට මේව හොදයි හැබැයි බයිට් රේට් ගානට ගාණ හැදුවම හරිම චාටර් මේවලින් එන ශබ්ධ විපිරිය හා එවයේ ගුණාත්මක්භාවය යාලුව දන්නව ඇතිනේ
    ඕඩියෝ ඉංජිනියරින් ගැන

    ඒක නම් ඇත්ත යාලූ......ඒ උනාට මම මේ උගන්නන්න හදන්නෙ Songs Remix කරන්න කැමති අයටනෙ යාලූ......Full Audio එකක් කරන්න නම් Acid Advance නැහැ ඒත් ඕනම කෙනෙකුටඉගෙන ගන්න ලේසි හින්ද කියල දෙන්නෙ යාලූ........
    :):):):)