මචෝ අවුලක්... දැන් අපිට ඕන සින්දුව beat map කරගෙන track list එකට දා ගත්තට පස්සේ අපි ඒකට සෙට් කරන්න ඩ්රම් බීට් එකක් දාන්න ඉන්නව කියල හිතමුකෝ.ඒ drum beat එක දාන්න කලින් අර preview play කරලා බලද්දි මචන් ඒකේ Tempo එක slow වෙලානේ මචෝ ඇහෙන්නේ.ඒත් ඒ beat එක song එකට සෙට් වෙන beat එක.අපි කොහොමද song එකයි drum beat එකයි දෙකේම tempo එක සමාන වෙන්න හදන්නේ...???
ආ මචන් ඒක අවුලක් නෑ. කරන්න තියෙන්නේ Drum Beat එකත් BeatMap කරන එක 2ම BeatMap කරගත්තම වැඩේ හරි.භය වෙන්න එපා ඉස්සරහට ඔය ඔක්කොම කියල දෙනවා අනිවා....... දැනට මම කියපු විදියට කරන්න යාලූ...........



ela wedak machan... dan apita 1st lesson 1 hodata puluwan.. 2nd ekath upload karapanko.. 
