ElaElazzzz Bro Install Karanna Aniwa Wada Karanawa.........
Cheers...........
සිරා වැඩක්
මචන් ඊතුරු ටිකත් දපන්
වැඩේ නම් මරැ යලුවා...! දිගටම වැඩේ කරගන යන්න Remix කරන අයට ගොඩක් හොද සහ Professional Software එකක්.
ela ela..Machan...Digatama Karagena Yamuu.....

අයියෝ මචන් මං දැන් 20 පාරක් විතර ACID 7 දැම්මා.මගුල Real Activation code එක ඉල්ලනවා මචන්.උඹ දාල තියෙන විදියට කරා.අන්තිමට Activation code එක අර crack එකේ විදියට paste කලාම wrong code කියල එනවා බන්.මම 8GB loops බාගෙන වැඩේට බැස්සා,කෝ වැඩ කරන්නේ නෑ මචන්.මං අත ඇරලා දැම්මා.![]()
අම්මේ වැඩේ ගොඩක් මචන්.මාර ගේමක්නේ දුන්නේ.... මචෝ කෝ දෙවෙනි වීඩියෝ එක රෙඩිද...?ඇයි මචන් එහෙම වෙන්න විදියක් නෑනෙ උඹ Keygen එකේ Acid Pro 7.0 කියල දුන්නද??? එහෙම එහෙම දීල හරි තැනට Patch කරා නම් හරි යන්නම ඕනා Bro හැබැයි උඹට තියෙන්නෙ Lap Top එකක් නම් මචන් මම කලින් කියල තියෙන විදියට කරන්න වෙනවා.

Thanks Bro.............
අම්මේ වැඩේ ගොඩක් මචන්.මාර ගේමක්නේ දුන්නේ.... මචෝ කෝ දෙවෙනි වීඩියෝ එක රෙඩිද...?![]()
අපි නම් ස්ටුඩියෝස් වල යූස් කරන්නෙ මීට වඩා ඇඩ්වාන්ස් ඒව ලයිවු 7 නිවෙන්ඩෝ 4. රීසන්ස් හයිපර් සොනික් වගේ සොෆ්ට් වෙයාස් නෙ
මේක ප්රතමික මට්ටමේ ශබ්ද පරිපාලක මෘදුකාංගයක්නෙ ඕක අපිට ඉගෙන්නුවෙ නෑ ප්රොෆිශනල් මට්ටමේදි මේව යූස් කරනව අඩුයි නේ
පොඩි පොඩි මික්ස් වලට මේව හොදයි හැබැයි බයිට් රේට් ගානට ගාණ හැදුවම හරිම චාටර් මේවලින් එන ශබ්ධ විපිරිය හා එවයේ ගුණාත්මක්භාවය යාලුව දන්නව ඇතිනේ
ඕඩියෝ ඉංජිනියරින් ගැන
bro this is not a Advance music composing sw... this is just semi mixing sw.ya u r right professionals don't use this sw 4 composing
tx machan.we are waiting...අනිවා පුලුවන් තරම් ඉකමනට upload කරන්නම් යලූ.........

![]()