අලි මිනිස් ගැටුම
වර්ථමානයෙ ලංකාව තුල මතුවී තිබෙන එක් ත්රස්ථවාදයක්ය.අලි මිනිස් ගැටුමව අතරමැදි වී මිනිසුන්ගේ මෙන්ම අලින්ගෙද ජීවිත විනාශයට පත් වීම් කොතෙකුත් දක්නට ලැබෙයි
අපිට අසන්නට ලැබී තිබෙන්නෙද එවන් දුක් බර තත්වයකි
මමද එක් වරක් මේ දිගම ඇත්දල සහිත සද්ධන්තයාව සියසින් දැක ඇත
එහෙත් ඉයේ රාත්‍රියේ මොහුව එක් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමෙදී ඇතාව ප්‍රවහනය කරන ලද ලොරි රතය කඩා වැටීම නිසා ඔහුද අපිට අපේ සොබාදහමට අහිමි විය
මරණයට පත් වූ ඇතා
එක් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ඇතාව කොටු කරගත් අවස්ථාව
මෙවන් දේ සිදුවන්නෙ කාගේ වරදින්ද,පාලකයන්ගේ වරදින්ද,මහජනතාවගේ වරදින්ද නැත්නම් කිසිත් නොදත් මේ සද්ධන්තයින්ගේ වරදින්ද
මිනිසුන් ගේ ක්‍රියා නිසා අලින්ට සිය වාසස්ථාන අහිමි වී යයි,කැලෑ ආදිය අනවශ්‍ය ලෙස එලිපෙහෙලි කිරීමෙන් උන්ට කෑම මෙන්ම බීමට ජලයද නොමැති වෙයි.එම හේතුව මත ඔවුන් මිනිස් වාසස්ථාන කරා ඇදී තම කුස පුරවාගන්නට යාමෙදී ඇතිවන තත්වයන් තුල අහින්සක ගැමියන් ඔවුන්ගේ ප්‍රහාරවලට ලක් වී මරුමුවට පත් වේ
ඉන්පසු ඔවුන්ගේ දරු පවුල්ද අනාථය
එමෙන්ම මිනිසුන් අලින්ට වෙඩි තැබීම නිසා අලින්ද බොහෝ සෙයින් ඝාතනයට ලක් වෙයි,එයද සොබා දහමට හානි කර තත්වයකි
කවුද මේ තත්වයට වගකියන්නෙ මොහොතක් සිතන්න
ඔබත් මේ ගැන මොහොතක් සිතුවද
සමහර විට නොමැති වන්නට පුලුවන මක් නිසාද යත් අප වාසය කරණ ප්‍රදේශ වලට මෙවන් තර්ජන අභියෝග නොමැති වීම නිසාය
___________________________________________________
පින්තූර උපුටා ගැන්ම
Re-Post නම් සමවෙන්න කිව්ව
_________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site
_________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site

