Machan ඇතා මලා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අලි මිනිස් ගැටුම

    වර්ථමානයෙ ලංකාව තුල මතුවී තිබෙන එක් ත්‍රස්ථවාදයක්ය.අලි මිනිස් ගැටුමව අතරමැදි වී මිනිසුන්ගේ මෙන්ම අලින්ගෙද ජීවිත විනාශයට පත් වීම් කොතෙකුත් දක්නට ලැබෙයි

    අපිට අසන්නට ලැබී තිබෙන්නෙද එවන් දුක් බර තත්වයකි
    මමද එක් වරක් මේ දිගම ඇත්දල සහිත සද්ධන්තයාව සියසින් දැක ඇත
    එහෙත් ඉයේ රාත්‍රියේ මොහුව එක් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමෙදී ඇතාව ප්‍රවහනය කරන ලද ලොරි රතය කඩා වැටීම නිසා ඔහුද අපිට අපේ සොබාදහමට අහිමි විය


    මරණයට පත් වූ ඇතා


    etha005gln.jpg


    etha001gln.jpg



    etha002gln.jpg


    etha003gln.jpg


    etha004gln.jpg

    එක් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ඇතාව කොටු කරගත් අවස්ථාව


    etha007gln.jpg


    etha006gln.jpg


    etha008gln.jpg


    මෙවන් දේ සිදුවන්නෙ කාගේ වරදින්ද,පාලකයන්ගේ වරදින්ද,මහජනතාවගේ වරදින්ද නැත්නම් කිසිත් නොදත් මේ සද්ධන්තයින්ගේ වරදින්ද

    මිනිසුන් ගේ ක්‍රියා නිසා අලින්ට සිය වාසස්ථාන අහිමි වී යයි,කැලෑ ආදිය අනවශ්‍ය ලෙස එලිපෙහෙලි කිරීමෙන් උන්ට කෑම මෙන්ම බීමට ජලයද නොමැති වෙයි.එම හේතුව මත ඔවුන් මිනිස් වාසස්ථාන කරා ඇදී තම කුස පුරවාගන්නට යාමෙදී ඇතිවන තත්වයන් තුල අහින්සක ගැමියන් ඔවුන්ගේ ප්‍රහාරවලට ලක් වී මරුමුවට පත් වේ
    ඉන්පසු ඔවුන්ගේ දරු පවුල්ද අනාථය

    එමෙන්ම මිනිසුන් අලින්ට වෙඩි තැබීම නිසා අලින්ද බොහෝ සෙයින් ඝාතනයට ලක් වෙයි,එයද සොබා දහමට හානි කර තත්වයකි

    කවුද මේ තත්වයට වගකියන්නෙ මොහොතක් සිතන්න
    ඔබත් මේ ගැන මොහොතක් සිතුවද

    සමහර විට නොමැති වන්නට පුලුවන මක් නිසාද යත් අප වාසය කරණ ප්‍රදේශ වලට මෙවන් තර්ජන අභියෝග නොමැති වීම නිසාය

    ___________________________________________________
    පින්තූර උපුටා ගැන්ම

    __________________________


    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site


     
    • Like
    Reactions: Mr PERERA

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචන් ඕක මාර පව..........
    ලංකාවේ වනාන්තරයක දකින්න හිටපු විශාලම දළ ඇතා තමයි ඔය........
     

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    paw ane ahinsaka saththu nikam marenawa..
    punchi sathekta wada me wage loku kenek marunama hugakma dukath wadiy..
    :(:(:(:(
    Labana athmewath oyata mehema napuru ewa wenna epa kiyala wish karanawa..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ලංකාවෙ වෙන සත්ව හිංසනයන්ට වගකියන්න ඔන අපි හැමොම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Sirasa news walath pennuwa.....paw wade....:(:(:(
    RIP

    pawu apppaaaaaaaaaaaaaaaa

    මමත් දැක්ක .පව් :sorry:

    pav banz..........:(:(:(

    moda minissu, paww wede,

    ඔව් මචන් පව් තමයි මේ අපේ අන්තිම පව් කියවිල්ල වෙනව නම් හොදයි නේද එහෙත් මේ වගේ දිගටම මේ සත්තු වගේම අහිංසක මිනිස්සුත් මැරුනොත් ඉතින් පව් ම තමති මෙහෙම වෙන්න ඇයි කියල පොඩ්ඩක් හිතල බැලුවද,නැත්නම් පොඩ්ඩක් හිතල බලන්න