Machan ඇතා මලා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ඕක මාර පව..........
    ලංකාවේ වනාන්තරයක දකින්න හිටපු විශාලම දළ ඇතා තමයි ඔය........

    There should be enough attention to every creature in the world. So sad that we cannot ensure their safety.:(:(:(

    paw ane ahinsaka saththu nikam marenawa..
    punchi sathekta wada me wage loku kenek marunama hugakma dukath wadiy..
    :(:(:(:(
    Labana athmewath oyata mehema napuru ewa wenna epa kiyala wish karanawa..

    සතුටුයි ඔගොල්ලන්ගේ කොමෙන්ට්ස් දැකල මෙහෙම හැමෝම හිතනව නම් කොච්චර දෙයක්ද
    එහෙම නොවෙන එක තමයි වරද මොකද අපේ අයට මේ වගේ සත්තු ගැන කිසිම කැසිල්ලක් නෑ භෂාවෙන් කිව්වොතින් නම්

    මෙහෙම වෙන එක ඉස්සරහටවත් යුද්ධෙ නැවැත්තුව වගේ නැවැත්තුවොතින් හොදයි නේද

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    sirawata paw wade,,,,,,,

    dala 2kata mokada une?

    Haiyooo :( when you see him you feel sorry for the poor animal, looks like he was beautiful tuskar :(
    RIP dear elephant :(

    ලංකාවෙ වෙන සත්ව හිංසනයන්ට වගකියන්න ඔන අපි හැමොම

    aiooo paw :baffled:

    :(:(:(:(
    ලංකාවෙ කැලයෙ හිටපු ලොකුම දළ ඇතාලු බන්

    haffoi,pav ban.dhen ithin monava karannadha:(

    haffa paw

    ඔව් අපි හැමෝම මෙවට වග කියන්න ඕනා
    මොකද අපේ අය තමයි මේ සත්තුන්ට මේ තත්වයට පත් කරේ
    එහෙත් ඒක තවත් උග්‍ර වෙන්න දෙනව මිසක් ඒක මැඩලන්න දෙපැත්තටම සාධාරණයක් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ
    ඒකයි අවුල

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    meka hari aparadayak... mama me kiyana ekata godak aya ekaga weida danne ne...

    Minis jeewithekata wada Aliyek rakina eka watinawa kiyala mama hithanne... ( man dannawa nethi una minihatai e duka thiyanne)...

    but llankawe den ali 6000 wage inne.... munge gahanaya wedi karanna be... enna enna adu wenawa.... wada unoth itin iwarama thama.....

    api unta wenama area ekak clear karala denna one...

    minissunta karadara nam ali ain karanna hoda ne...
    alinta karadara nam minissu e area eken ayin karanna one....
    mona de karath unwa winasha wana widiyata katayuthu karanna be... meruwoth daduwama mihihek meruwata samana karanna one....

    samaharun meka wihiluwata gani... but eka wenna one deyak...

    un wada unama kiyawanne nethuwa..... !

    denuth api me talk karanne merunata passe neda???

    lankawe minissu... 20000000
    ali... 6000

    watinne kawda??? e wenuwen kepa karanna one kawda??? tikak hithanna...
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මාර දුක හිතෙන සිද්දිය :( සිරසෙන් දැක්ක වෙලාවෙ නිකන් ශොක් එකක් වගේ. අලියෙක් ගහලා මිනිහෙක් මැරුනා කිව්වත් එහෙම හැඟීමක් එන්නෙ නෑ (එහෙම හොඳයි කියනව නෙවි)
    කැලෑ කපන එක නැවත්තුවොත් අලි ගම් වදින එක අඩු කර ගන්න පුලුවන් වෙයි. මිනිස්සුන්ගෙ වැරදි නිසා මිනිස්සුම දුක් විඳ විඳ අහක ඉන්න සත්තුන්ට වද දෙන එක නරකයි
    :no:
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    වනජීවී අධයක්ෂ ජෙනරාල් වරයා මේකට අනිවාර්යෙන්ම වග කියන්න ඕනෙ.:angry:
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ape h**** mokak hari karoth kothanin hari guo cha thanak thiyenawa... ithin ape moda haththata hari yai da.....

    paw bunz... mata num duke ba........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    paw me saththu:(:(:(

    meka hari aparadayak... mama me kiyana ekata godak aya ekaga weida danne ne...

    Minis jeewithekata wada Aliyek rakina eka watinawa kiyala mama hithanne... ( man dannawa nethi una minihatai e duka thiyanne)...

    but llankawe den ali 6000 wage inne.... munge gahanaya wedi karanna be... enna enna adu wenawa.... wada unoth itin iwarama thama.....

    api unta wenama area ekak clear karala denna one...

    minissunta karadara nam ali ain karanna hoda ne...
    alinta karadara nam minissu e area eken ayin karanna one....
    mona de karath unwa winasha wana widiyata katayuthu karanna be... meruwoth daduwama mihihek meruwata samana karanna one....

    samaharun meka wihiluwata gani... but eka wenna one deyak...

    un wada unama kiyawanne nethuwa..... !

    denuth api me talk karanne merunata passe neda???

    lankawe minissu... 20000000
    ali... 6000

    watinne kawda??? e wenuwen kepa karanna one kawda??? tikak hithanna...

    ♥-Aurora-♥;8811164 said:
    මාර දුක හිතෙන සිද්දිය :( සිරසෙන් දැක්ක වෙලාවෙ නිකන් ශොක් එකක් වගේ. අලියෙක් ගහලා මිනිහෙක් මැරුනා කිව්වත් එහෙම හැඟීමක් එන්නෙ නෑ (එහෙම හොඳයි කියනව නෙවි)
    කැලෑ කපන එක නැවත්තුවොත් අලි ගම් වදින එක අඩු කර ගන්න පුලුවන් වෙයි. මිනිස්සුන්ගෙ වැරදි නිසා මිනිස්සුම දුක් විඳ විඳ අහක ඉන්න සත්තුන්ට වද දෙන එක නරකයි
    :no:

    පව් බන්, හැබැයි දැන් ලංකාවේ අලි ඝනත්වය ගොඩක් වැඩිවෙලා ඒක නිසා අලි-මිනිස් ගැටුම් තවත් වැඩිවෙයි

    ඔගොල්ලන්ගෙ කොමෙන්ට් දැක්කම ගොඩක් සතුටු හිතෙනවා මොකද
    සත්තුන්ට ආදරේ කරන අයත් එලකිරි එකේ හරි ඉන්න එක ගැන
    ඔගොල්ලොත් සමාජයට ගියහම සත්තුන්ට ආදරෙන් ඉන්නව කියල හිතනවා

    හැමෝම මෙහෙම නෑ ඒකයි මේ වගේ වැඩ සිද්ද වෙන්නෙ අද සමාජයේ
    මිනිස්සු විවිධාකාර නිසා ගති ගුණ වෙනස්

    ඇතා කියන්නෙ සමහර මිනිස්සුන්ට වඩා මොලේ තියෙන එකෙක්
    ඒ වගේ සතෙක් වත් රැකගන්න අපේ වනජීවි මහත්තුරු නොදැනීම ගැන හරිම දුකයි

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked:
    :(:(:(:(:(:(

    Mara aparada ban eka digata ahanna lebenne!!!!!!!
    Awankawama hari dukai!!!!

    aiyoo.....................

    වනජීවී අධයක්ෂ ජෙනරාල් වරයා මේකට අනිවාර්යෙන්ම වග කියන්න ඕනෙ.:angry:

    ape h**** mokak hari karoth kothanin hari guo cha thanak thiyenawa... ithin ape moda haththata hari yai da.....

    paw bunz... mata num duke ba........

    A Wageda HAJJI Dawase HARAK Keyaknam maranna athda?[\size]

    paw wade .. mam news walata dakka..

    මචෝ..මේවා නම් අපරාද??

    paw bang....

    තැන්කෝ තැන්කෝ කස්ටියටම
    දැන් ඉතින් කථා කරල වැඩක් නෑ
    මේ අහිංසකයට ආයි පණ එන්නෙ නෑ නේ