මචන් ඕක මාර පව..........
ලංකාවේ වනාන්තරයක දකින්න හිටපු විශාලම දළ ඇතා තමයි ඔය........
There should be enough attention to every creature in the world. So sad that we cannot ensure their safety.![]()
paw ane ahinsaka saththu nikam marenawa..
punchi sathekta wada me wage loku kenek marunama hugakma dukath wadiy..
Labana athmewath oyata mehema napuru ewa wenna epa kiyala wish karanawa..
සතුටුයි ඔගොල්ලන්ගේ කොමෙන්ට්ස් දැකල මෙහෙම හැමෝම හිතනව නම් කොච්චර දෙයක්ද
එහෙම නොවෙන එක තමයි වරද මොකද අපේ අයට මේ වගේ සත්තු ගැන කිසිම කැසිල්ලක් නෑ භෂාවෙන් කිව්වොතින් නම්
මෙහෙම වෙන එක ඉස්සරහටවත් යුද්ධෙ නැවැත්තුව වගේ නැවැත්තුවොතින් හොදයි නේද
එහෙම නොවෙන එක තමයි වරද මොකද අපේ අයට මේ වගේ සත්තු ගැන කිසිම කැසිල්ලක් නෑ භෂාවෙන් කිව්වොතින් නම්
මෙහෙම වෙන එක ඉස්සරහටවත් යුද්ධෙ නැවැත්තුව වගේ නැවැත්තුවොතින් හොදයි නේද