පැරණි කෝච්චි පාරවල්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම හිතන්නේ මම ඕක කලින් දැක්කා වගේ මතකයි......
    කමක් නැහැ එල එල....
    අපි මේ සයිට් එක එලකිරි . කොම් නැතුව කෝච්චි.කොම් කියලා දැම්මනම් හරි නේ,...!

    machan mara watina thread ekak... :) keep it up bro

    නියම photo ටික thanks :D

    pereraga wade migara kara waga tamai

    ස්තුතියි... යාලුවා ගොඩක් වටින පින්තුර ටිකක්...
    මේ පින්තුර වල තියන තැන් ගැන අද හිතලා බැලුවම හිතාගන්නත් අමාරුයි.. :shocked: ගොඩක් වෙනස් වේලා... :yes:
    rep + ;)


    අම්මට සිරි පට්ට මචො....................................

    රිප්ලයි කරාට කට්ටියටම තෑන්ක්ස්...:D
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මම හිතන්නේ මම ඕක කලින් දැක්කා වගේ මතකයි......
    කමක් නැහැ එල එල....
    අපි මේ සයිට් එක එලකිරි . කොම් නැතුව කෝච්චි.කොම් කියලා දැම්මනම් හරි නේ,...!

    matath dakka wage mathakai, mona unath elakiri :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මේවා තමා නියම වැඩ කියන්නේ ... අපේ උන්ට දැන් සමතලා බිම් කඩකවත් රේල් පාරක් දාගන්න බෑ තාම (අවතක්සේරු කරනවා නෙමේ .. උවමනාවක් නැති කම ) ... කොළඹ කතකරගම ඉදිකිරීම් ඉබි ගමනේ ... මෙව්වා දැක්කම පුදුම හිතෙනවා .... හොඳ පින්තූර එකතුවක් ...

    ඔන්න පුදුමයි රෙප් දෙන්න පුළුවන් උනා
     
    Last edited:
    • Like
    Reactions: migaramk