A/L results ada enawa kyanne aththada??

nipuna777

Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    ඉක්මනට එනවනම් හොඳයි. දැං බලං ඉඳලා එපා වෙලා තියෙන්නේ.
    ගිය අවුරුද්දේ අද වගේ දවසක තමා ප්‍රතිඵල ආවේ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උසස්පෙල ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සොයුරන් වෙනුවෙන් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සම්බන්ධ කරගැනීමට ඩීජේවතිලට හැකිවිය. ඔහු පවසන්නේ තවමත් ප්‍රතිඵල නිකුත් කරන දිනයක් කිවනොහැකි උවද ලබන 10 වෙනි දිනට පෙර නිකුත් කිරීමට හැකි වන බවයි. ඒ පිලිබද තොරතුරු ලද සැනින් ඔබ වෙත.... එතෙක් රැදී සිටින්න එලකිරි සමගම........