යකඩ_අලියා.........

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
යාලුවනේ, කාර්මික දුපතක් වන ප්‍රංශයේ Nantes දුපතෙහි පසුගියදා අපුර්ව නිර්මාණයක් බිහිවෙලා තියනවා.

ඒ මොකද්ද දන්නවද ? කෘතීම අලියෙක්..
1.gif

මේ අලියාගේ උස මීටර් 12 සහ පළල මීටර් 8 වෙන අතර බර ටොන් 45 වෙනවා. ඒ වගේම එකවර මිනිසුන් 49 දෙනකුට මේ අලියා පිට නැගී යන්නට පුලුවන් කමත් ඇති අතර අලියා නිපදවා ඇත්තේ ලී සහ යකඩ වලින් බවයි මේ කෘතිම අලියාගේ නිර්මාණ කරුවන් පවසන්නේ.
තවද මේ අලියාට එක දිගට මිනිත්තු 45 ඇවිද යාමේ හැකියාවද ඇති බවයි ඔවුන් පවසන්නේ.....

බලන්න යාලුවනේ කොයිතරම් අපුරු නිර්මාණද ? :D

7301.jpg


6902.jpg


1903.jpg


3204.jpg


7905.jpg


5806.jpg