මෙක මම දාන පලමු වෙනි පොස්ට් එක. එ වගෙම මගෙ සින්හල ටයිප් වල අඩුපාඩු තියෙ නම් මම සමාව ඉල්ලනවා.
මම මෙක දාන්න කියලා හිතුවෙ මම ඉස්සර ලන්කාවෙ ඉන්නකොට උන දෙයක් හින්දා.
දවසක් මම ගියා මගෙ හිතවතකුගෙ ගෙදර.මම යනකොට එයා ගඩොල් කෑටයක් තියා ගෙන හිටියා.
මම ඈහෑව්වා ඈයි මෙ කියලා.
ඔහු මට කිව්වා බලගෙන ඉන්න කියලා.ටික වෙලවකින් දුබුරු පාට බෑල්ලියක් හොරෙන් හොරෙන් ආවා. අර මනුස්සයා පුලුවන් තරම් හයියෙන් ගඩොල් කෑටෙන් ගෑහෑව්වා අර බෑල්ලියට.
එ පාර වෑදුනෙ අර බෑල්ලියගෙ කොන්දටම. එ පාරෙ සෑරට ඈයට ඈවිදගන්නවත් අමාරු ඈති. ඈය අමරුවෙන්,වෙදනාවෙ දුව ගෙන ගියා.
ඊට පස්සෙ අර තෑනත්තා මගෙ දිහා බලලා මහ හඩින් හිනා උන.(නිකන්, කොහොමද මගෙ වෑඩෙ, මරු නේද කියල වගෙ ) .
ඊලගට එයා,එයාලගෙ ගෙදර අයටත් කත කරල කිව්වා එයගෙ වෑඩෙ ගෑන,මහ ලොකු හපන් කමක් කරා වගෙ
මට එහෙ ඉන්න එකත් එපා උනා.
මම එ ගෙදර ඉදලා ඉදලා පාරට එනකොට අර බෑල්ල ඉන්නවා, එයාගෙ පෑටව් හය දෙනත් එක්ක. එ බලු පෑට්ටු කිසිම දෙයක් ගෑන හෑගිමක් නෑතිව ඈයගෙ ඈකිලුනු තන පුඩු උරා බොනවා.
එ මොහොතෙ ඈයගෙ මොහොතෙ ඊට පෙර ඈයට වෑදුනු පාරෙ වෙදනාව ගෑන මතකය් වත් තිබුනෙ නෑහෑ. ඈයගෙ ඈස් වල තිබුනෙ සිය දරුවන්ගෙන් පිරුනු ලොකය විතරයි.
ලගදි ලන්කාවට ගියාම මට අර තෑනෑත්තා හම්බ උනා. ඔහු එදත් අර බෑල්ලියට ගහපු ගඩොල් කෑටෙ ප්රමානය ගෑන කියල හිනා වෙනවා....
Last edited:


owa me athmedima parisan denawa oya minisunta


