You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචංලා මට කවෘ හරි කියනවද NetBeans IDE 6.9.1 එකට Java ME module එක active කර ගන්නෙ කොහොමද කියල. මම තනියම කියවලා Mobile Application එකක් හදන්නයි try කරන්නෙ. අනේ කරුණාකරල කවෘ හරි Help එකක් දෙනවද? මම වැඩිය තාම මේ Subject එක ගැන දන්නෙ නෑ. තාම මම මේකට ගොඩක් අලුත්.
NetBeans wala
Tools ------> Plugins yanna
eke Installed tab eka select karala
Java ME select karala activate karanna


Thnx machan Ekath kala Bt Eke ehema ekak na ne.... 
Wenama Download karala Import Karanna barida?
ethanama athi Available Plugings tab ekak eken select karala install karanna ethakota hari.