2012 Loka Vinasaya Part 01

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    12.21.12
    ලෝක විනාශය ගැන ඔබ සියළුදෙනා දන්නවා...

    එහෙනම් මොකද්ද මේ අළුත්ම 2012 ලෝක විනාසය කියන්නේ...

    කොහොමද මේ අපේ මේ ලොකේ විනාශ වෙන්නේ...

    අපේ මේ ලෝකෙ ඉන්න සුපිරි විද‍යාඥයින් පවා අද කැලබිලා ඉන්නේ මේ ගැනයි.....

    ඒ වෙනදයක් නිසා නෙමේ අපේ මේ සුපිරි විද‍යාඥයින් ඈත අතීතයේදි අපේ තවත් විද‍යාඥයින් පිරිසක් විසින් ඒ කිවේ මායන්වරුන් විසින් සොයාගත් මහා අමුතු සොයා ගැනිමක් නිසයි...

    මේ මායන්වරුන්ගේ සොයා ගැනිමක් නිසා අපේ මේ සුපිරි විද‍යාඥයින්ට නිශ්චිත පිලිතුරක් දිමට නොහැකිව සිත කැලබිලි සහගත තත්වයකට පැමින තිබෙනවා මේ ලෝක විනාශය ගැන...

    ඒ කිසිවක් නිසා නොව ඒ මායන් දින දර්ශනයයි....


    කුමක්ද මේ මායන් දින දර්ශනය? මේ මායන්වරුන් යනු කෞද?
    ඔවුන්ගේ අනාගත දැක්ම කිනම් අකාරයේ දැකමක්ද? ඔවුන් දන්නවාද ලෝක විනාශය කවදාද කියා?

    මායන් යනු මද්යම ඇමරිකානු ශිශ්ටචාරයක්. කොලොම්බියනු ඇමෙරිකානු යුගයට පෙර අතුව තිබුන ශිශ්ටචාරයක්. මේ මායන්වරුන් මානාව වරදනය කල කලාව / වස්තු විද්යාව / ගණිතය / තාරාකා ශාස්ත්‍රය පිලිබන්දවද හොද දැනුමක් ඔවුන් සතුව තිබෙනවා...

    මේ මායන්වරුන් කියනා විදිහට මේ ලොකයේ

    අවසානය 2012 යින් අවසන් බවයි....


    මායන්වරුනගේ කියමන හැටියට අපගේ දැනට පවතින විශ්වය 2012 දෙසම්බර් මාසයේදි විනශවනු ඇත...

    (යම් යම් අය දෙසැම්බර් මාසයේ යම් දින කිවත් හරියට නිශ්චිතව දිනයක් මා සතුව නොමැත
    මගේ හිතවත් පාඨක ඔබට කණගටුවෙන් හෝ යම් නිශචිත දිනයක් දිමට නොහැක...
    එකට මාගේ බලවත් කණගටුව ප්‍රකාශය කරනවා...
    එහෙත් මා හට විශවාසදායි ලෙස ලැබුනු අරන්චිය අනුව
    December 21, 2012 දින බව කියනු ලැබේ....)
    එදිනට මායන්වරුන්ගේ දීර්ගත දින දර්ශකයේ මහා චක්ක්‍රය අවසන්වනු ඇත....

    මේ තිබෙන්නේ මයන්වරුන්ගේ දීර්ගත දින දර්ශකයේ මහා
    චක්ක්‍රයයි...

    mayan.jpg


    මේ සියළු දේ කෙසේ වෙත්තත් මා
    Untitled-1-5.png
    විසින් ඉදිරිපත් කරන මතය වන්නේ....



    • 2012 වර්ශය ඇමෙරිකාවට තවත් නියස්ටික අවි අත්හදා බැලීමේ වර්ෂයක් වෙන්න පුලුවන්... එම නියස්ටික අවි අත්හදා බැලීම සිදුවන්නේ ඉරාකයටද / රුසියාවටද / එසේ නැතිනම් මේ මුලුමහත් ආසියාවටද ?....
    image003.jpg



    • නැතිනම් මෙසේ සිදුවන්නට පුලුවන්... යම් යම් ස්ථාන වලින් හමුවු පිටසක්වල ජිවින්ගේ D.N.A සාම්පල මගින් ක්ලොනීකරනය කරන ලද ඇමෙරිකාවට පමනක් මේල්ල වන පිටසක්වල ජිවින්ට සමාන ජිවීන් (Super Soldiers) විශේෂයක් මේ මුළු විශ්වයට මුදා හරින්නට සුදානම් වෙනවද.....
    alien_from_movie.png
    alien_asgard_stargate.jpg

    86732_200808301636581thumb.jpg



    • එසේ නොමැතිනම් අපේ මුලු විශ්වයටම සෙතක් කිරිම සදහා ඇමරිකාව මගින් චන්ද්‍රයාට / සූර්යාට හෝ නැතිනම් ආකෂයේ යම් කිසියම් ස්ථානයක රහසිගත පරික්ෂනයක් කිරිමට සුදානම් වෙනවාද. එහෙදි අවාසනාවකට හෝ යම් දොශයක් නිසා සිදුවන හානිය මහා විශාල හාණිය නිසා ඇමරිකාව මේ හානිය ලෝක විනාසයක් සේ පෙන්වා දෙනවාද....
    shuttle03_nasa.jpg


    මෙය ඇමරිකාව මගින් තව එක් අත්හදා බැලිමක් වෙන්න පුලුවන් 21. 12. 2012 දින ලෝක විනාශයක් ගැන කියා ඔවුන් බලනවා වෙන්නට පුලුවන් අපගේ මේ ලෝක විනාශ රගපැම කලොත් මේ ලොකයේ අනිත් රටවල් සහ පුද්ගලයන් මොන මතයන් දරනවාද කියා...

    ඒ මතය අනුව ඇමරිකාව ඔවුන්ගේ ඉදිරි අනාගත වැඩ පිලිවෙල අරම්බකරයි.....
    (මට සිතන විදිහට)


    මේ උඩින් පෙන්වා දී ඇත්තේ මගේ මතයන්.....

    දැන් මන් මේ පහලින් පෙන්වා ඇත්තේ තවත් පුද්ගලයින් විසින් පවසා ඇති දෙවල් සහ මා බලා ඇති චිත්‍රපටි මගින් ගත් අද්යනයන් මගින් මන් පැමිනි නිගමනයන් මේ ලෝක විනාශය ගැන.......


    • පහලින් පෙන්වා ඇති රූප සටහනෙ පෙන්වා ඇති මේ චන්ද්‍රයාගේ මේ කුනාටුව හෝ පිපිරුම 2012 දි ඉතා විශාල වෙනවාද ? එවිට සිදුවන බලපෑම නිසා අපගේ පෘතුව්යට ඉතා විශාල බලපැමක් වෙනවද ? එසේ නැතිනම් මේ 21. 12. 2012 දි මේ කුනාටුව හෝ පිපිරුම වර්දනය ආරම්බ වෙනවාද ?
    image040.jpg



    • එසේ නැතිනම් අප පෘතුව්ය දෙසට පැමිනෙන මෙම උල්කාව අප පෘතුවියට පතිතවෙනවාද? එසේ නොමැතිනම් එය 21. 12. 2012 දින සිට දැන් පවතින වේගයට වඩා ඉතා විශාල වේගයකින් පැමිනෙනවද ?....
    asteroid-doomsday.jpg



    මේ තියෙන්නේ මා විසින් නිර්මානය කල තවත් ලෝක විනාසය සිදුවන තවත් ක්‍රමයක්.....

    මේ මන් අපේ පැරනි මුතුන් මිත්තන් විසින් කියන ඉරවල් 7ක් හැදෙන හැටි මට දැනුන හැටි....
    Untitled-1-6.jpg


    බුද සහ සිකුරු තමා මන් මෙතනදි අරන් තියෙන්නේ අපේ මේ පෘතුවියට ලොකු බලපැමක් කරයි කියන ග්‍රහලෝක දෙක්කක්
    (මට සිතන විදිහට)

    ඉහල මා නිර්මානය කල ග්‍රැෆික් රූප රමුවේ පෙන්වා දි ඇති අකාරයට මා හිතනා විදිහට මේ සූරියා විශාලත්වයක් එන්න එන්නම සිදුවේ මේ සූර්ය විශාලත්වයෙ බලපෑම අපට වඩා ගොඩක් බලපාන්නේ අපට වඩා අප සහෝදර බුද සහ සිකුරුටයි... එහිදි මේ සූර්ය විශාලත්වය නිසා සිදුවන උෂ්නත්වය දාරා ගැනිමට නොහැකිව මෙම ග්‍රහාලෝක දෙක හයකට කැඩ් යාමක් සිදුවන්නට පුලුවන් එහිදි විශාල සූරියත් මේ හයකට කැඩුන ග්‍රහලෝක දෙකත් එකතු වු විට ඉරවල් හතක් නිරමාණය වෙන්නට පුලුවන්....
    (මට සිතන විදිහට)


    අමතක කරන්න එපා අප සිටින්නේ සෞරක්ග්‍රහා මන්ඩලයේ 03 වෙනියට...
    ඉතාමත්ම ලගයි අප සූර්යට....
    UpdatedPlanets2006.jpg

    මේ බලන්න මේ රූප රාමුවේ දැක්කද අපි 03 වෙනියට ඉන්නවා....
    මොනතරම් ලගද අපි සූර්යට. බලන්න
    සූර්යාගේ විශාලත්වය අපිට වඩා....

    ඒ සූරියාගෙන් එන රස්නය මොනතරම් පිටවෙනවාද අප හට....
    බලන්න මොනතරම් වැස්සත් අපිට දැනෙන රස්නය...

    මොහොතක් සිතන්න අප සිටින්නේ මරයාගේ මුඛය තුලයි...
    අප මොනතරම් ලස්සනට ජිවත් වුනත් අප සිටින්නේ හරියට මයික්‍රොවෙව් අවන් එක්කක් තුල නේද...
    කොයි වෙලෙ රස්නය අපිව රෝස් කරයිද නැතිනම් අළු ගොඩක් කරයිද....

    මෙ මගේ අනාවැකියක් වෙන්නට පුලුවන් එය මා මුලින්ම කිවේ එලකිරි එකට වෙන්න පුලුවන්... සමහරුන් මා තවත් මනක් කල්පිතයෙක් කියා සිතන්නට පුලුවන්... එහෙත් මේ සිදුවීම් මාලාව 21. 12. 2012 නොව වෙනත් දවසක සිදුවන්නට පුලුවන්....


    මිනිසා කලත් ස්වබාවධර්මයා කලත් ඒ සියළුදෙනා කරන්නේ මේ මිනිසාටයි.....

    මතුසම්බන්ධයි......

    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්



    මේ තියෙන්නේ මන් දාපු ත්‍රේඩ් කිහිපයකින් ගොඩක් ප්‍රසිද්ද වුන ත්‍රෙඩ් පෙලක්.....

    GTR Me wade hodaida Elakiri T-Shirts
    http://www.elakiri.com/forum/showthread.php?t=686506

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthread.php?p=8906412#post8906412
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png


    © 2010 MLSK
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site


     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ඔබ සිතනා විදිහට ලෝක විනාසය පිලිබද අනාගත් දැක්ම ඔබ දන්නා ලෙස මෙහි සටහන් කරන්න.....

    ගල් සහ මල් දෙකම මන් භාරගන්න කැමති......

    :D:D:D:D:D
     

    lasa2k

    Member
    Apr 4, 2007
    221
    2
    0
    karana deyak karanna wenawa ehenan 2012 dec walata kalin netthan hullanna thama wenna kara ganna beri una kiyala :P :P :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං:no::no:
    ග්‍රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව
    ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.:oo:
    solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි:rofl:


    ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව

    ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.:nerd:
    සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්‍රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව:nerd:
    එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්‍රසාරනය වෙනව.
    බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව
    පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව.
    එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව.
    මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව
    එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව

    ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ
    තව අවුරුදු බිලියන 5 කින්:D:D

    කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.:D:D:D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නියමයි මචන් රෙප්..
    ලෝක විනශයක් නම් වෙන්නේ නැ පිස්සු කතා කරන්න එපා අවුරුදු 21 කයි මෙකේ හිටියේ..
     
    • Like
    Reactions: EHDEHD

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    american films balala mole aul karagena wage sahodaraya ,eth sehenna mahansi wela thiyenawa .koi deth anithya me loke ,loketh koi wele hari nethiwenna puluwani eth americawa ,americawa kiyala liwwata wedak nehe unta karanna puluwan reddak nehe
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ප්ලැන්ට් x කියන ග්‍රහයා ( මයා වරු නිබිරු කියල හදුන්වපු )සෑම වසර 6000 කට වරක් අපේ සෞරග්‍රහමණ්ඩලය පහු කරනවලු.එක මෙ පර එනවා කියන්නෙ 2012දි.ඒක අපෙ පෘතුවියත් එක්ක හැපෙන්න තියෙන අවදානම නිසා තමඉ 2012 විනාශය ගැන ඔය කතා කියන්නෙ.

    PlanetX09.jpg


    ගිය පර අපු වෙලාවෙ ග්‍රහලොකෙක හැපිලා තමඉ අර අගහරුයි, බ්‍රහස්පති අතර තියෙන ග්‍රාහක පටිය හැදිලා තියෙන්නෙ.

    planetx_orbit_path1.jpg


    ඔය ප්ලැනට් x කියන ග්‍රහයා 2011 වෙද්දි අපිට පෙනවලු තවත් ඉරක් වගේ,එකේ ගුරුත්ව බලයටයි, අපෙ සුර්යාගෙ ගුරුත්ව බලයටයි පෘතුවිය මැදි වෙලා කැරකෙන එක නවතිනවලු.එතකොට පෘතුවිය පැලෙන්න පටන් ගන්නවලු.

    සරලව කියනවනම් ඔය ටික තමයි.ඇත්තද, බොරුද කියල බලන්න, 2011 අර පෙනවයි කියන අනිත්
    ග්‍රහය එනකන් ඉන්න ඔනා.


    incoming.jpg


    මෙ තියෙන්නෙ අර ප්ලැනට් x කියන එක,ලගදි ගත්ත චායාරුපයක්

    this-is-planet-x.jpg




    වැඩි විස්තර ඔනේ නම් මෙ ලින්ක් වලින් බලගන්න පුලුවන්

    http://whoyoucallingaskeptic.wordpress.com/2009/05/10/planet-x/

    http://www.xfacts.com/x2.htm

    http://www.timstouse.com/EarthHistory/planetx.htm

    http://yowusa.com/planetx/2008/planetx-2008-03a/1.shtml
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සුර්යයන් 7 ක් උපදිනවා කියන එකෙන් අදහස් කරන්නේ මචන් මම හිතන විදිහට 7 කට කඩෙන එක නෙමෙය්. එකෙන් කියන්නේ දැන් සුර්යයා ගේ තියෙන රස්නය වගේ 7 ගුණයක රස්නයක් ලැබෙනවා කියන එක වෙන්න ඕනේ.ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් සුර්යයා ගෙන් ලොකු රස්නයක් එක පාර පිට උනොත් . මම ඔය field එක ගැන වැඩිය දන්නේ නෑ. හිතුන දේ තමය් කිව්වේ.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ප්ලැන්ට් x කියන ග්‍රහයා ( මයා වරු නිබිරු කියල හදුන්වපු )සෑම වසර 6000 කට වරක් අපේ සෞරග්‍රහමණ්ඩලය පහු කරනවලු.එක මෙ පර එනවා කියන්නෙ 2012දි.ඒක අපෙ පෘතුවියත් එක්ක හැපෙන්න තියෙන අවදානම නිසා තමඉ 2012 විනාශය ගැන ඔය කතා කියන්නෙ.

    ගිය පර අපු වෙලාවෙ ග්‍රහලොකෙක හැපිලා තමඉ අර අගහරුයි, බ්‍රහස්පති අතර තියෙන ග්‍රාහක පටිය හැදිලා තියෙන්නෙ.

    ඔය ප්ලැනට් x කියන ග්‍රහයා 2011 වෙද්දි අපිට පෙනවලු තවත් ඉරක් වගේ,එකේ ගුරුත්ව බලයටයි, අපෙ සුර්යාගෙ ගුරුත්ව බලයටයි පෘතුවිය මැදි වෙලා කැරකෙන එක නවතිනවලු.එතකොට පෘතුවිය පැලෙන්න පටන් ගන්නවලු.

    සරලව කියනවනම් ඔය ටික තමයි.ඇත්තද, බොරුද කියල බලන්න, 2011 අර පෙනවයි කියන අනිත්
    ග්‍රහය එනකන් ඉන්න ඔනා.


    මෙ තියෙන්නෙ අර ප්ලැනට් x කියන එක,ලගදි ගත්ත චායාරුපයක්



    ado sira kathawa machan.....dan nam mama aththatama baya una... mata marenna bariyoooooooo:angry::angry::angry:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ප්ලැන්ට් x කියන ග්‍රහයා ( මයා වරු නිබිරු කියල හදුන්වපු )සෑම වසර 6000 කට වරක් අපේ සෞරග්‍රහමණ්ඩලය පහු කරනවලු.එක මෙ පර එනවා කියන්නෙ 2012දි.ඒක අපෙ පෘතුවියත් එක්ක හැපෙන්න තියෙන අවදානම නිසා තමඉ 2012 විනාශය ගැන ඔය කතා කියන්නෙ.

    PlanetX09.jpg


    ගිය පර අපු වෙලාවෙ ග්‍රහලොකෙක හැපිලා තමඉ අර අගහරුයි, බ්‍රහස්පති අතර තියෙන ග්‍රාහක පටිය හැදිලා තියෙන්නෙ.

    planetx_orbit_path1.jpg


    ඔය ප්ලැනට් x කියන ග්‍රහයා 2011 වෙද්දි අපිට පෙනවලු තවත් ඉරක් වගේ,එකේ ගුරුත්ව බලයටයි, අපෙ සුර්යාගෙ ගුරුත්ව බලයටයි පෘතුවිය මැදි වෙලා කැරකෙන එක නවතිනවලු.එතකොට පෘතුවිය පැලෙන්න පටන් ගන්නවලු.

    සරලව කියනවනම් ඔය ටික තමයි.ඇත්තද, බොරුද කියල බලන්න, 2011 අර පෙනවයි කියන අනිත්
    ග්‍රහය එනකන් ඉන්න ඔනා.


    incoming.jpg


    මෙ තියෙන්නෙ අර ප්ලැනට් x කියන එක,ලගදි ගත්ත චායාරුපයක්

    this-is-planet-x.jpg




    වැඩි විස්තර ඔනේ නම් මෙ ලින්ක් වලින් බලගන්න පුලුවන්

    http://whoyoucallingaskeptic.wordpress.com/2009/05/10/planet-x/

    http://www.xfacts.com/x2.htm

    http://www.timstouse.com/EarthHistory/planetx.htm

    http://yowusa.com/planetx/2008/planetx-2008-03a/1.shtml

    නියමයි මන් කැමති දෙවල් තමා ඔවා ඔයා දන්න තව විස්තර තියනවා නම් දාන්න අනිත් අයත් දන්නවානම් ඒ අයත් මේ ගැන දාන්න....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    සුර්යයන් 7 ක් උපදිනවා කියන එකෙන් අදහස් කරන්නේ මචන් මම හිතන විදිහට 7 කට කඩෙන එක නෙමෙය්. එකෙන් කියන්නේ දැන් සුර්යයා ගේ තියෙන රස්නය වගේ 7 ගුණයක රස්නයක් ලැබෙනවා කියන එක වෙන්න ඕනේ.ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් සුර්යයා ගෙන් ලොකු රස්නයක් එක පාර පිට උනොත් . මම ඔය field එක ගැන වැඩිය දන්නේ නෑ. හිතුන දේ තමය් කිව්වේ.
    :yes::yes::yes:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Quote:
    Originally Posted by BC_Dilum
    සුර්යයන් 7 ක් උපදිනවා කියන එකෙන් අදහස් කරන්නේ මචන් මම හිතන විදිහට 7 කට කඩෙන එක නෙමෙය්. එකෙන් කියන්නේ දැන් සුර්යයා ගේ තියෙන රස්නය වගේ 7 ගුණයක රස්නයක් ලැබෙනවා කියන එක වෙන්න ඕනේ.ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් සුර්යයා ගෙන් ලොකු රස්නයක් එක පාර පිට උනොත් . මම ඔය field එක ගැන වැඩිය දන්නේ නෑ. හිතුන දේ තමය් කිව්වේ.

    :yes::yes::yes:

    ඔව එක ඇත්ත...
    එත් කවදා හරි මන් කිපු කතාවත් කියන්න බැරි නැහැ....
    කලගුණය සහ පරිසරය කියන්නේ අපිට හිතා ගන්න බැරි දෙයක් කොයි වෙලෙ වෙනස් වෙයිද දන්නේ නැහැ....

     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan, Circle ekakata end ekak na. Eka circle ekak nisa. Eka circle ekak end wunam tawa ekak patan gannawa. Suddata tiyenne linear chintanayak. Ekiyanne t=0 lokaya patan gatta and t=t waladi lokaya end wenawa wage. Nothing will happened in 2012.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    දැන් අහගනින්කෝ මගේ විද්වත් මතය. මායන් ශිෂ්ටාචාරයේ හිටපු typist එහෙමත් නැත්නම් කටුවයි මිටියයි තියාගෙන අකුරු කොටපු එකා රවුමට කොටගෙන කොටගෙන යද්දී 2012 රවුම ඉවර උනා වෙන්න බැරිද? :P:P
    මම නම් හිතන්නේ එහෙම උනාම උන්ගේ රජා අහන්න ඇති "එම්බල typist මක්කෙයි මේ දින දර්ශනය 2012 න් ඉවර වෙලා කියල". කොටන එකා අයෙත් එකක් මුල ඉඳල කොටන්න කම්මැලිකමට කියන්න ඇති 2012 ලෝකේ විනාශ වෙනවා කියල. :D
    එහෙම නැත්නම් මායන් විපක්ෂය කෑ ගහන්න ඇති අපේ රජයට හරියට calender එකක්වත් හදාගන්න බෑ කියල. රජය මාධ්‍ය පාවිච්චි කරලා කියන්න ඇති විපක්ෂයේ කුමන්ත්‍රණ නිසා 2012 ලෝකේ විනාශ වෙනවා කියල :P :P

    හා දැන් විහිලු දන්නේ නැති උන් මට බැනප්ල්ලකෝ :D
     
    Last edited:

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    oka 2011 ma unanam 1k .. ethakota a/lz karanna oneth na .. :no::no: .. any way thnx 4 the info machan
     
    Last edited: