පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    :lol::lol::lol::lol::lol:

    3249825.jpg

    අහ්හ් එල මේ වගේ තමා
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචන් නරකද කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ඩෙංගු මදුරුවන බෝ වීම ගැන සමීක්ෂණයක් කලොත්.....හැබැයි උඹ යන්න එපා....අහු උනොත් මදුරුවන්ට දෙන ශොට් එකක් දෙයි.පණිවිඩයක් යවාගන්න පුලුවන් ...නැත්නම් මොබයිල් එකක් යවපන්.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මචන් නරකද කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ඩෙංගු මදුරුවන බෝ වීම ගැන සමීක්ෂණයක් කලොත්.....හැබැයි උඹ යන්න එපා....අහු උනොත් මදුරුවන්ට දෙන ශොට් එකක් දෙයි.පණිවිඩයක් යවාගන්න පුලුවන් ...නැත්නම් මොබයිල් එකක් යවපන්.

    අහ්හ් මදුරුවෙක් උනා නම් හරි බන්
    හි හි බෑ බන් ෆෝන් තියා සිම් එකක් ලඟ තියාගන්නත් බයයිනෙ
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    උබ ඉන්න තෑන ඉදන් පොලව යටින් උමන් මාර්ගයක් හාරපන් කෙල්ලගෙ ගෙදරට... සප් එකක් ඔනි නම් කියපන්..............
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උබ ඉන්න තෑන ඉදන් පොලව යටින් උමන් මාර්ගයක් හාරපන් කෙල්ලගෙ ගෙදරට... සප් එකක් ඔනි නම් කියපන්..............

    මහින්ද මාමට කිව්වා නම් හරිනේහ් බන්
    අලුත් සංවර්ධන සැලසුමක් දාල ලෝකේ පළවෙනි වතාවට
    ලෝකේ ලොකුම උමඟ හාරන්න කියල
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කෙල්ල අරන් පැනල යමන් අන්න වැඩේ හික් හික් හික්
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මලා ඔක්කොම විනාසයිනෙ එයාගේ ප්‍රොෆයිල් එකෙන් මල්ලි ඇවිත් මන් දන්නෙ නෑනේ ඔක්කොම කිය කිය චැට් කලා...මලය කියනව අම්මට කියනව කියල මල මගුලයි
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මලා ඔක්කොම විනාසයිනෙ එයාගේ ප්‍රොෆයිල් එකෙන් මල්ලි ඇවිත් මන් දන්නෙ නෑනේ ඔක්කොම කිය කිය චැට් කලා...මලය කියනව අම්මට කියනව කියල මල මගුලයි

    මාර කෙස් එක... දන මොකෝ කරන්නේ? මාර ලෙඩක් තමයි....දැන් නම මචෝ සොරිම තමයි :no::no::no:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මාර කෙස් එක... දන මොකෝ කරන්නේ? මාර ලෙඩක් තමයි....දැන් නම මචෝ සොරිම තමයි :no::no::no:

    උට මන් බටර් ලොරි බාගයක් විතර ගෑව
    ඒත් හරියයිද දන්නෙ නෑ උට තාම මේව තේරෙන්නෙ නෑ එකයි අවුල
    තාම 7 වසරෙ වගෙ එකයි සීන් එක මුට තාම ලව් සික් නෑ
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උට මන් බටර් ලොරි බාගයක් විතර ගෑව
    ඒත් හරියයිද දන්නෙ නෑ උට තාම මේව තේරෙන්නෙ නෑ එකයි අවුල
    තාම 7 වසරෙ වගෙ එකයි සීන් එක මුට තාම ලව් සික් නෑ

    මලයව පුළුවන් තරම් ශේප් කරගනින් පස්සේ කල් වැඩක් තියෙයි... දනට් නොර්මල් ඉදපන් වැඩියේ ඒ සිං එක අහන්න යන්න එපා නොර්මල් ඉදපන්