yourget kooppa 2kata nulak gatagahala katha karapan...
මචන් නරකද කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ඩෙංගු මදුරුවන බෝ වීම ගැන සමීක්ෂණයක් කලොත්.....හැබැයි උඹ යන්න එපා....අහු උනොත් මදුරුවන්ට දෙන ශොට් එකක් දෙයි.පණිවිඩයක් යවාගන්න පුලුවන් ...නැත්නම් මොබයිල් එකක් යවපන්.
උබ ඉන්න තෑන ඉදන් පොලව යටින් උමන් මාර්ගයක් හාරපන් කෙල්ලගෙ ගෙදරට... සප් එකක් ඔනි නම් කියපන්..............
එතකොට අනික් යෝගට් කෝප්පෙ දෙන්නෙ කවුද බං......yourget kooppa 2kata nulak gatagahala katha karapan...



මලා ඔක්කොම විනාසයිනෙ එයාගේ ප්‍රොෆයිල් එකෙන් මල්ලි ඇවිත් මන් දන්නෙ නෑනේ ඔක්කොම කිය කිය චැට් කලා...මලය කියනව අම්මට කියනව කියල මල මගුලයි



මාර කෙස් එක... දන මොකෝ කරන්නේ? මාර ලෙඩක් තමයි....දැන් නම මචෝ සොරිම තමයි![]()
උට මන් බටර් ලොරි බාගයක් විතර ගෑව
ඒත් හරියයිද දන්නෙ නෑ උට තාම මේව තේරෙන්නෙ නෑ එකයි අවුල
තාම 7 වසරෙ වගෙ එකයි සීන් එක මුට තාම ලව් සික් නෑ