මොකක්ද මේ Adbrite ?

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    මත් මගේ adsense ගිනුම නැතිවුනාට පස්සෙ එක එක දෙවල් ගැන පොඩ්ඩ පොඩ්ඩ හෙවුව. එතකොට ටිකක් හිත ගත්තෙ Adbrite හා Geegain තමා. ඉතින් Geegain ගැන කියන්නෙ දෙයක් නෑනේ. ඒගැන ඔක්කොම දේවල්ටික මම මීට පෙර කියල තියනවනෙ. නමුත් ගොඩක් කස්ටිය දන්නෙනෑ Adbrite ගැන.ඒක නිසාම තමා මම මේලිපිය ලියන්න හිතුවෙ, හැබැයි මමත් මහලොක්කවගේ කතාකරාට මාත් මේකගැන දැනගත්තෙ ලගදි,අනිතෙක සමහර සමහර දෙවල් මමත් දන්නේ නෑ. එහෙම තැන් පිලිබඳව මටත් කියාදෙන්න.


    දැනටමත් සමහරෙක් මේකගැන දන්නව ඇති. නමුත් නොදන්න කස්ටියත් ඇතිනේ,ඇත්තටම Adbrite කියන්නේ මොකක්ද? Adbrite කියන්නේ ගූගල් ඇඩ්සෙන්ස් වගේම ඔවුන් විසින් අපිට ලබාදෙන දැන්වීම් අපේ අඩවිවල ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අපට මුදල්ගෙවන ආයතනයක් මේක දැනට ගූගල් ඇඩ්සෙන්ස් හා කරට කර වගේ තමා ඉන්නේ. මොවුන් මුදල් ගෙවීම සිදුකරන්නේත් ගූගල් ඇඩ්සෙන්ස් වගේම තමා.ඒ කියන්නෙ චෙක්පත් වලින්. මේකෙ තියන විශේශත්වයනම් ගූගල් ඇඩ්සෙන්ස් වගේ $100 වෙනකන්ම ඉන්න ඕනේ නෑ.අපේ ගිනුමේ ශේෂය $5 වූවිට පවා අපිට අපේ මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඒ කියන්නේ අපේ ගෙදරටම චෙක්පතකින් ගෙන්න ගන්න පුලුවන්. මෙම Adbrite වල තියන අපේ මුදල් Paypal ගිනුමට දාගන්න පුලුවන් කියල Digitalpoint වෙබ් අඩවියෙ තිබුනත්, මට තේරුන විදියට නම් ඒක බොරුවක්.

    මෙචෙචර මෙහෙම කියපු Adbrite ගිනුමෙත් පොඩි කොස්සක් තියනව. මේක දැනට ගොඩක්දෙනාට තියන ප්රෙශ්ණයක්. ඒ කියන්නේ අපි කොහොම මේ Adbrite ගිනුම් හැදුවත් ඔවුන් විසින් ඇඩ්ස් ලබනොදීම. සමහර විට ඔබත් මේක දැක ඇති,සමහර අඩවිවල Adbrite දැන්වීම්තුල Your Ad Hear යනුවෙන් සඳහන්ව තිබෙනු දැකිය හැක.


    Image_00001.png


    ඕකතමා මේකෙ තියන ප්රmශ්නේ. මමත් මීට පෙර හදපු හැම ගිනුමකින්ම ලබාදෙන දැන්වීම ඔහොම තමා. හැබැයි මේකට විසදුමනම් මම දන්නේනෑ. නමුත් මේපාර හදපු ගිනුමනම් එහෙම නෑ.ඒකෙන් ලබාගන්න දැන්වීම් සියල්ලම නියමේට වැඩ. ඒවගේම ලැබුනු Click වලට මුදලුත් වැටිල තිබුන. දැනට මගේ ගිනුමේ $5.81 විතර තියනව. මම එකෙ Minimum Pay Out එක විදියට $5 තමා දාල තිබුනෙ. පොඩි ප්ර5ශ්නෙකට තියෙන්නෙ මේකෙ මුදල් එවන කාලය දන්නේ නැතීක තම. සමහරෙක්නම් කියනව මොවුන් මුදල් එවන්නේ මාස දෙකකට වතාවක් කියල,

    source

    :yes:vade hoda nam comment akak dala rep++ dela yanna:yes:
     

    pa123

    Member
    Jun 30, 2010
    24
    0
    0
    ane manda mamath 5tama tama dala thiyenne .meken salli awa kenek innava nam kiyannako nethnam aparade ape time eka
     

    pa123

    Member
    Jun 30, 2010
    24
    0
    0
    manda machan mage eketh dan $63k thiyenava kaputa cht ekedi ekek kivva meke salli hema masema 15 evanava kiyala nam eth tavama ave nam nahe mata hithena vidiyata nam meka boruvak.barivelavath avoth katath kiyannam .adsense nam elakiri mata 3nparak salli awa ilaga sare acc eka ban una mama podi horayak karala ahu una.ubala neobux eketh ref daganin dan eke mata davasata $0.94k vatenava hariyata masa 5k ivaseemen neobux karanna badu sure
     

    pa123

    Member
    Jun 30, 2010
    24
    0
    0
    menna

    ekata machan skp daganin suddiyo 200k vitara add karaganin unta kiyalai mama click karavagaththe
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    manda machan mage eketh dan $63k thiyenava kaputa cht ekedi ekek kivva meke salli hema masema 15 evanava kiyala nam eth tavama ave nam nahe mata hithena vidiyata nam meka boruvak.barivelavath avoth katath kiyannam .adsense nam elakiri mata 3nparak salli awa ilaga sare acc eka ban una mama podi horayak karala ahu una.ubala neobux eketh ref daganin dan eke mata davasata $0.94k vatenava hariyata masa 5k ivaseemen neobux karanna badu sure

    uba clicks exchange kalaada adsense banned wenna?
     

    pa123

    Member
    Jun 30, 2010
    24
    0
    0
    hebai machanla dakshina lanka horunta nam ahuvenna epa lnkavata adsense nodenna hethuvath meyala tamai me horunta saapa vewa.