Kellata mool amaruwa ban
ganan ganna epa
denawanam podi Sepak ganin ban epa kiyanna epa part time karapan sira wena ekak karana gaman glk!
macho ekita mool amaruwanam melahakata hoda karagena iwarai. meki sirawatama muta adarei ban. hama kella genama ehema hithanna epa ban..

එයට මාව හැම වෙලෙම මතක් වෙනවාලු එතකොට කොල් නොකර ඉන්න බරි හින්දලු කොල් කරන්නෙ.. එකි මගෙන් අහනව ඔයාට මාව අත් හරින්න පුලුවන්ද කියලා... එකිත් හෙන අප්ස්‌ට් 1ක්‌න් බන් ඉන්නෙ



oka hariyay. don't worry 