ලව්කෙස්‌

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේකයි මචං උබ කෙලින්ම කෙල්ලග්න් අහපන් එය උබට් අදරේද නැද්ද කියල කෙලින් උත්තරයක් දෙන්න කියපන්... උබ අහපන් ් ඒය කියනවනම් වෙන කෙනෙක් ලගට් යන්නත් එපා කියල අනික එයාව අතාරින්නත් එපා කියල එත් අයි ආදරේද කියල අහපුවම මුකුත නොකිය ඉන්නේ කියල . මොකක්ද එකේ තේරුම කියල කෙලින් අහපන් අඩන්න නෙමේ කෙලින් උත්තරයක්‌ දෙන්න කියපන් නැත්නම් මේ ඔක්කොම නවත්තල දමු කියපන්
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මචන් කැල්ලට පිස්සු වගේ... ඔය උන්ගේ බොරු බන්..
    උඹ මල් කතා කියවන එක නවත්තපන්,,,
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo

    ඔව් මචන් මට ඒ ආදරය ඊයේ නවත්තන්න සිද්ද් උනා... මොනවා උනත් මම මාර දුකෙන් ඉන්නෙ...ෂිට්‌! කෙල්ලො ඇයි බන් අපේ ජිවිත වලට එන්නෙ.....
     
    Last edited:

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන්..මෙහෙම දෙයක් තියෙනවා..ඒ කෙල්ල උඹට ආදරෙයි..ඒක ෂුවර්..එත් සමහරවිට ඒ කෙල්ලගෙ හිතේ මොකක් හරි අවුලක් ඇති...සමහර කෙල්ලො ඉන්නවා ටිකක් ගනන් උස්සලා ඉන්නවා..ඊට පස්සෙ කොල්ලා පස්සෙන් ආවොත් ගොඩක් මුලදි බෑ කිය කිය ඉදලා පස්සෙ සෙට් වෙනවා..ඒත් සමහරු ඉන්නවා කෙනෙකුට ලන් වෙන්න එහෙම නැත්නම් අයිති කර ගන්න බැහැ කියල දැන දැනත් එයාව අත අරින්න ලෝබ කමේ තියාගෙන ඉන්න ඉන්න අය..කෙල්ල ගැන ටිකක් හොයල බලපන්..මොකද දන්නවද?මම වැරැද්දක් කියනව නෙවෙයි..ඒත් මචන් අපේ මේ කාලේ අපේ හිත අවුල් වුනොත් ඒක හදාගන්නකොට අපෙන් ගොඩක් දේවල් දුරස්වෙලා තියෙයි..ගොඩක්ම හිතන්න එපා..වෙන දෙයක් වෙනන් දීපන්..ඒත් ගොඩක් පස්සෙන් පන්නන්න එපා..ප්සසෙ කාලෙක හිතෙයි එහෙම කලේ අපරාදෙ කියල....
     
    අනෙ මන්දා බන් මට මුකුත් තෙරෙන්නැ... එකිට මම දැන් කතා කලත් මත් එක්‌ක කතා කරනවා එහෙම අව්ලක්‌ නැ බට්‌ මට මෙක හිතා ගන්න බැ බන්..............
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    Macho, kella umbata aderei eka sure........mama hithana vidihata kellata mokak hari private problem 1k thiyenawa umba poddak bala karala ahapan samahara vita umbala dennama ekathu unoth answers hoya ganne amaru wena ekak na.........:D:D

    ok mama ahala balannam ban....matath hithenawa ban mokakhari awlak tiyenawa ati kiyala..ekita gedara prashna wagayak tiyenawa..ekada danna.. thankx ban ube comments walata..
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    මටත් ඔහොම උනා කොල්ලෝ. මමත් පන දීගෙන හිටියා. අන්තිමට හුලං තමයි. ආදරේ නැත්තං මොන මගුලටද බං උබව ඕනේ ? උබට ආදරේ කරන කෙල්ලෙක්ට ආදරේ කරපන් මචං, උබට ආදරේ නැත්තං අනේ මන්ද. මොනවා උනත් උබල දෙන්න අතරේ වෙච්ච දේවල් දන්නේ උබලමනේ. කෙල්ල කවුද කියල දන්නෙත් උබමනේ. ඒ නිසා උබට හරි කියල හිතෙන දේ කරපං.
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    අනෙ මන්දා බන් මට මුකුත් තෙරෙන්නැ... එකිට මම දැන් කතා කලත් මත් එක්‌ක කතා කරනවා එහෙම අව්ලක්‌ නැ බට්‌ මට මෙක හිතා ගන්න බැ බන්..............

    මචන්..එහෙම නම් මෙහෙම වැඩක් තියෙනවා..උඹ කියපන් ඒ අහපන් ඒ කෙල්ලගෙන් ්න්තිම වතාවට කියන්න කියලා ආදරෙයිද නැද්ද කියලා..ඊට පස්සෙ ඒකි මොනවත් කිව්වෙ නැත්නම් උඹ මොනවත් කියන්නෙ නැතුව ඉදලා වෙන දවසක කියපන් උඹට වෙන කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙනව කියල මේ දවස්වල..ඒත් ඒ ගැන හරි තීරණයක් ගන්න බැරැවයි ඉන්නෙ කියල..ඊට පස්සෙ කෙල්ල කියන්නෙ මොනවද කියල හොදට අහගනින්...අන්න ඒ වෙලාවෙ කියන දෙයින් තමයි කෙල්ලගෙ හිත තේරැම ගන්න පුලුවන්..ඒ වෙලාවට කියන වචනවල සැගවුනු දේවල් ගොඩක් තියෙයි..ඒ කෙල්ල කියයි උඹ හිත ගිය කෙල්ලට මෙහෙම කියන්න මෙහෙම කරන්න මේ විදහට ආදරේ කරන්න කියල..ඒත් ඒ කෙල්ල ඒ වෙලාවෙ කියන්නෙ වෙන උඹ හිත ගියා කියන කෙල්ල ගැන නෙමෙයිතතඑයා ගැනමයි...අත්දැකීමෙන් කියන්නෙ මචන්...
     
    උබ කියන දෙ අත්ත බන්.... මම උත්සහ කරල බලන්නම්..මෙයා එහෙම කිව්වට පස්‌සෙ මම මොකද කියන්නෙ?.සිතුතිය් බන්!
     
    Last edited:
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    oops............

    matat oya case1ma tamai wela tiyenne.man ube case1ta wada wenas wenne mage kellata kalin kollek hitiya.uge amma merunama kellata duka hithila number1 deela.den apahu katha karanawa.hebei uta wada mamai kellata kittu.but kella tama love kiyanne parana kollata.mata mala penala uge number1 4n 1n aran uta msg kara kella kemati oya ahanna kiyala.eata passe uth ehuwa.kella mata kiwwa teeranayak ganna be kiyala.man kiwwa oyata teeranayak gannama wenawa kiyala.eata passe kella kiwwa man kenekge unoth anith kena duk widinawa kiyala.man kiwwa man duk wenne ne kiyala.eata passe kella ara kollata adarei kiwwa.et mata ea kella netuwa inna be.ea kellath math1ka 1ka inne couple1k wage tamai.man katha karanneth couple1k wage.but ea kella wal kellek nemei.man 1 hodatama dannawa.mata terum ganna be monawa karannada kiyala.man den apahu ea kellath1ka katha karanawa.ea kella nam kiyanne eya gena balaporoththu tiyaganna epa kiyala.eya kiyanne eyata mawa yaluwek witharalu.ea unata man inne eya 1ka couple1k wagemai.terenne ne monawa karannada kiyala.man teerane kare okkoma kalayata baradeela balan inna.ubata mokada kiyanne?pissu wikara wenawa ban moleth1ka.1hinda man oya de gena hithana1 adu karala tiyenne.mata eyawa amataka karanna be machan.mage hitha kawadahari eyawa lebei kiyala kiyanawa.
     
    මචන් මට මාරම පුදුමයි මොකද මගේ කතවෙය් උබෙ කතවෙය් තියෙන්නෙ පොඩ් වෙනසයි බන් මගෙ කෙල්ලට කොල්ලෙක්‌ නැ එච්චරයි උබෙ හිත වගෙම මගෙ හිතත් කියනවා එකි මට කවදා හරි ලබෙනව කියලා.එකි මට කියල්නවා වෙන ආත්මෙක හරි එකි මගෙ වෙනවලු මට ඔවා කියනකොට අතාරින්න් බැ බන්...එකයි මම තාම කල්පනා කරන්නෙ...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය කෙල්ලෝ කියන ජාතිය මහ පුදුම ජාතියක්. තේරුම් ගන්න මහ අමාරුයි. කොහොම උනත් ඔය කෙල්ල උඹට ඇත්තටම ආදරේද කියලා නම් මට කියන්න තේරෙන්නේ නෑ. ඒත් ඇත්තටම ආදරේ නම් ඇයි එයා ඔයාට ඒ බව කිව්වේ නැත්තේ. මම නම් හිතන්නේ එයාගේ හිතේ ඔයා ගැන සහෝදරයෙකුට වඩා දෙයක් නෑ කියලා. ඒ ගැන එයාගෙන් කෙලින්ම අහන්න. නැත්නම් අනාගතෙදී ඔයා වෙන කෙල්ලෙකුට ආදරේ කරන්න ගියහම ලොකු ගැටලුවක් ඇතිවෙයි. ඒක නිසා දැන්ම තීරණයක් ගන්න.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    mehemai...kisima dekata push karanna epa machan...:)
    eyata monahari prashnayak ethi...eyata oyawa oni kiyala hithenawath ethi....
    prashne mokakda kiyala ahaganna...eka serema kiyana ekak ne oya weradiyata hithai ho yalukama nethi wei kiyala...give some time to her...:)

    adraya kalath nethath ewage langin inna aya atha arinna epa...
    manussa bendim eka eka widiyai...samaharawita adaraya karanawa kiyana nama nethi unath adaraya karanawa...langin innama oni kiyala hithenawa...:)

    kaleth ekka hariyawi...hadissi wenna epa...oyage adahasa kiyalane thiyenne...himita hariyai hemadema...:)

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ඔය කෙල්ලෝ කියන ජාතිය මහ පුදුම ජාතියක්. තේරුම් ගන්න මහ අමාරුයි. කොහොම උනත් ඔය කෙල්ල උඹට ඇත්තටම ආදරේද කියලා නම් මට කියන්න තේරෙන්නේ නෑ. ඒත් ඇත්තටම ආදරේ නම් ඇයි එයා ඔයාට ඒ බව කිව්වේ නැත්තේ. මම නම් හිතන්නේ එයාගේ හිතේ ඔයා ගැන සහෝදරයෙකුට වඩා දෙයක් නෑ කියලා. ඒ ගැන එයාගෙන් කෙලින්ම අහන්න. නැත්නම් අනාගතෙදී ඔයා වෙන කෙල්ලෙකුට ආදරේ කරන්න ගියහම ලොකු ගැටලුවක් ඇතිවෙයි. ඒක නිසා දැන්ම තීරණයක් ගන්න.

    ඔව් මචන් උබ කියනදෙ ඇත්ත.....
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mehemai...kisima dekata push karanna epa machan...:)
    eyata monahari prashnayak ethi...eyata oyawa oni kiyala hithenawath ethi....
    prashne mokakda kiyala ahaganna...eka serema kiyana ekak ne oya weradiyata hithai ho yalukama nethi wei kiyala...give some time to her...:)

    adraya kalath nethath ewage langin inna aya atha arinna epa...
    manussa bendim eka eka widiyai...samaharawita adaraya karanawa kiyana nama nethi unath adaraya karanawa...langin innama oni kiyala hithenawa...:)

    kaleth ekka hariyawi...hadissi wenna epa...oyage adahasa kiyalane thiyenne...himita hariyai hemadema...:)

    තැනික්‌ස්‌ බන්! මම තව ට්‌කක මෙහෙම ඉන්නවා