මචන් අනේ මන්දා උඹ ටිකක් ලොස් වගේ,, ටිකක් ඕපන් හිතපන්,,
සිරා හිතන්න එපා.. කූල් එකේ හිටපන්,,
හොද මියුසික් ඒකක් අහලා කෝමඩි ෆිල්ම් එකක් බලලා රිලෙක්ස් එකේ කලපනා කරපන්..
උඹේ ප්‍රශ්නේ හොදටම දන්නේ උඹ,, ඒ කියන්නේ උන හැමදෙයක්ම දන්නේ උඹ උඹට තමා
හරි තීරනේ ගන්න පුලුවන්,,
ow ban me days wala mama music tikak wadipura ahanawa... Daughtry ge Home track 1ka tama wadipurama ahanne.. eka mata mara widihata feel wenawa.

kelin katha karapan
wadiya ellenna yanna epa neutral hitapan
natta ne 