QueZZZZZZZZ n Repzzzzzzzzzzzz

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ලොව උසම කන්ද එවරස්ට් නම් විදුලි බුබුල සොයා ගන්නා ලද්දේ කවුරුන් විසින්ද?:P
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
නිවැරදි පිළිතුර ප්‍රශ්නය ඉදිරිපත් කල කෙනාට PM කරන්න.
පස්සේ බව ඉඟි කරමින් comment එකක් දාන්න.
නිවැරදි පිළිතුර ලැබුණ සැනින් ප්‍රශ්නය ඉදිරිපත් කරන කෙනා ඔබට Rep ලබා දෙයි.
එසේ Rep ලබාගන්නා ඔබ පෙරලා ප්‍රශ්නය ඉදිරිපත් කල කෙනාට Rep ලබාදිය යුතුය.
මුල් නිවැරදි පිළිතුරු 5 සඳහා පමණක් Rep ලබා දෙන්න.