මෙහෙමයි..උඹට කියන දේ හොදට අහපන්..ඊ්ට පස්සෙ එයා අහයි.උඹේ හිතේ තියෙන කෙල්ල මොන වගේද කියල.ඊට පස්සෙ උඹ ඔය සෙට් වෙලා ඉන්න කෙල්ල වගේම කෙල්ලෙක් ගැන විස්තර කියන්න ඕනි..ඊට පස්සෙ ඒ වගේ කෙල්ලෙකුට ආදරේ කරන නිසා උඹේ හිත අවුල් වෙලා තියෙන විදිහත් කියන්න ඕනි..එතකොට ඒ කෙල්ල කියයි මොනවද කරන්න ඕනි කියල..ඒ කෙල්ලට දැනෙන එකක් නැහැ උඹ කියන්නෙ ඒ කෙල්ල ගැන කියල..ඒ නිසා එයා සාමාන්‍ය විදිහට කියයි..එතකොට උඹට තේරුම් ගන්න පුලුවන් ඒ කෙල්ලගෙ හිතේ තියෙන දෙවල්තතඑයා බලාපොරොත්තු වෙන දෙවලුත් එයා කියයි..මොකද ඒ කෙල්ල හිතන්නෙ එයා වගෙම කෙල්ලක් ගැනයි..ඕක තමයි කෙල්ලගෙ හිත ගැන දැනගන්න තියෙන හොදම විදිහ..හැබැයි මේක උඹම කරන්න වෙයි..යාලුවො දාලා කරන්න යන්න එපා..උබ කියන දෙ අත්ත බන්.... මම උත්සහ කරල බලන්නම්..මෙයා එහෙම කිව්වට පස්සෙ මම මොකද කියන්නෙ?.සිතුතිය් බන්!
ඔව් මචන් මට ඒ ආදරය ඊයේ නවත්තන්න සිද්ද් උනා... මොනවා උනත් මම මාර දුකෙන් ඉන්නෙ...ෂිට්! කෙල්ලො ඇයි බන් අපේ ජිවිත වලට එන්නෙ.....
මෙහෙමයි..උඹට කියන දේ හොදට අහපන්..ඊ්ට පස්සෙ එයා අහයි.උඹේ හිතේ තියෙන කෙල්ල මොන වගේද කියල.ඊට පස්සෙ උඹ ඔය සෙට් වෙලා ඉන්න කෙල්ල වගේම කෙල්ලෙක් ගැන විස්තර කියන්න ඕනි..ඊට පස්සෙ ඒ වගේ කෙල්ලෙකුට ආදරේ කරන නිසා උඹේ හිත අවුල් වෙලා තියෙන විදිහත් කියන්න ඕනි..එතකොට ඒ කෙල්ල කියයි මොනවද කරන්න ඕනි කියල..ඒ කෙල්ලට දැනෙන එකක් නැහැ උඹ කියන්නෙ ඒ කෙල්ල ගැන කියල..ඒ නිසා එයා සාමාන්‍ය විදිහට කියයි..එතකොට උඹට තේරුම් ගන්න පුලුවන් ඒ කෙල්ලගෙ හිතේ තියෙන දෙවල්තතඑයා බලාපොරොත්තු වෙන දෙවලුත් එයා කියයි..මොකද ඒ කෙල්ල හිතන්නෙ එයා වගෙම කෙල්ලක් ගැනයි..ඕක තමයි කෙල්ලගෙ හිත ගැන දැනගන්න තියෙන හොදම විදිහ..හැබැයි මේක උඹම කරන්න වෙයි..යාලුවො දාලා කරන්න යන්න එපා..



matath hitenni kellata mokak hari kiyaganna bari deyak tiyanawa.umba eka ahapan

