ලව්කෙස්‌

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අනෙ මන්දා මචන් .. කෙල්ලො කියන්නෙ තෙරුම් ගන්න බැරි හරි පුදුම ජාතියක් :eek:
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    උබ කියන දෙ අත්ත බන්.... මම උත්සහ කරල බලන්නම්..මෙයා එහෙම කිව්වට පස්‌සෙ මම මොකද කියන්නෙ?.සිතුතිය් බන්!
    මෙහෙමයි..උඹට කියන දේ හොදට අහපන්..ඊ්ට පස්සෙ එයා අහයි.උඹේ හිතේ තියෙන කෙල්ල මොන වගේද කියල.ඊට පස්සෙ උඹ ඔය සෙට් වෙලා ඉන්න කෙල්ල වගේම කෙල්ලෙක් ගැන විස්තර කියන්න ඕනි..ඊට පස්සෙ ඒ වගේ කෙල්ලෙකුට ආදරේ කරන නිසා උඹේ හිත අවුල් වෙලා තියෙන විදිහත් කියන්න ඕනි..එතකොට ඒ කෙල්ල කියයි මොනවද කරන්න ඕනි කියල..ඒ කෙල්ලට දැනෙන එකක් නැහැ උඹ කියන්නෙ ඒ කෙල්ල ගැන කියල..ඒ නිසා එයා සාමාන්‍ය විදිහට කියයි..එතකොට උඹට තේරුම් ගන්න පුලුවන් ඒ කෙල්ලගෙ හිතේ තියෙන දෙවල්තතඑයා බලාපොරොත්තු වෙන දෙවලුත් එයා කියයි..මොකද ඒ කෙල්ල හිතන්නෙ එයා වගෙම කෙල්ලක් ගැනයි..ඕක තමයි කෙල්ලගෙ හිත ගැන දැනගන්න තියෙන හොදම විදිහ..හැබැයි මේක උඹම කරන්න වෙයි..යාලුවො දාලා කරන්න යන්න එපා..
     
    • Like
    Reactions: virajintel

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔව් මචන් මට ඒ ආදරය ඊයේ නවත්තන්න සිද්ද් උනා... මොනවා උනත් මම මාර දුකෙන් ඉන්නෙ...ෂිට්‌! කෙල්ලො ඇයි බන් අපේ ජිවිත වලට එන්නෙ.....

    ගණන ගන්න එපා බන් දැන් කලේ කෙල්ලන්ට් අදරේ කියන්නේ විහිළුවක්.. එයාලට් ඕව ගණක නැ මොකෝ එකෙක් නැති උන ගමන ඕන තරම් පොලිමට් ඉන්නවනේ බං ඉතින් ඕව ගණන ගන්න එපා කොල්ලෝ අපි හරි මෝඩයි බන් සමහර වෙලවට් අපි පන කඩාගෙන එකෙක් පස්සේ දුවනවා එත් කෙල්ලන්ට් ඕව ගණක නැ බන් උන්ට්‌ ඕන වෙලවට්ඕපිව ලගට් ගන්නවා එපා වෙලාවට පැත්තකට් විසික්‌ කරනවා... වැඩක් නැ ඒවා ගැන කතා කරලා.ඇත්තටම ආදරේ කරන කෙල්ලෝ නැ කියල මන් කියන්නේ නැ එත් අද කලේ ඒ වගේ අය හොයන්න අමාරුයි,එත් අමාරුවෙන් හරි හොයාගතොත් අපි දිනුම්
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මෙහෙමයි..උඹට කියන දේ හොදට අහපන්..ඊ්ට පස්සෙ එයා අහයි.උඹේ හිතේ තියෙන කෙල්ල මොන වගේද කියල.ඊට පස්සෙ උඹ ඔය සෙට් වෙලා ඉන්න කෙල්ල වගේම කෙල්ලෙක් ගැන විස්තර කියන්න ඕනි..ඊට පස්සෙ ඒ වගේ කෙල්ලෙකුට ආදරේ කරන නිසා උඹේ හිත අවුල් වෙලා තියෙන විදිහත් කියන්න ඕනි..එතකොට ඒ කෙල්ල කියයි මොනවද කරන්න ඕනි කියල..ඒ කෙල්ලට දැනෙන එකක් නැහැ උඹ කියන්නෙ ඒ කෙල්ල ගැන කියල..ඒ නිසා එයා සාමාන්‍ය විදිහට කියයි..එතකොට උඹට තේරුම් ගන්න පුලුවන් ඒ කෙල්ලගෙ හිතේ තියෙන දෙවල්තතඑයා බලාපොරොත්තු වෙන දෙවලුත් එයා කියයි..මොකද ඒ කෙල්ල හිතන්නෙ එයා වගෙම කෙල්ලක් ගැනයි..ඕක තමයි කෙල්ලගෙ හිත ගැන දැනගන්න තියෙන හොදම විදිහ..හැබැයි මේක උඹම කරන්න වෙයි..යාලුවො දාලා කරන්න යන්න එපා..

    thankx machan mama meka karala balannam...meka loku help 1k. rep+
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් කෙල්ල උබට ආදරේ අනිවරයෙන්ම්.. මචෝ කෙල්ලෝ ඔහොමයි බන් එක පරම කැමැත්ත දෙන්නේ නැහැ එක පාරටම කැමැත්ත දෙන උන් කිසිම හැගීමක නැතුව බන් ආදරේ කරන්නේ. පොඩ්ඩක් හිතපන් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනවා කියන්නේ එකී අනිවාර්යයෙන්ම ඒ කොල්ලව 100% විශ්වාස කරන්න ඕනේ නැත්තම් එකීගේ තීරණේ වැරදුනොත් ඒකිගේ මුළු අනාගතේම ඉවරයි. එක නිසා පොඩ්ඩක් ඉවසපන් ඒකිගේ විශ්වාසය දිනාගනින්. අනිවාර්යයෙන්ම් කෙල්ල තව ටික දවසකින් උබට ආදරේ කියයි. එක ෂුවර්. :):):yes:
    wish ur future
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එයාගෙන් අහපන් ඇයි ඔච්චර ආත්මාර්ථකාමී වෙන්නෙ කියල?

    උඹ එයාගෙ දේපලක් නෙවේ නෙ එහෙනම් එයාට ඔනෙ මගුලක් කරගන්න කියල උඹ උඹේ අනාගතේ බලා ගනින්
    පරාර්ථකාමී කම ඕනෙවට වඩා වැඩි උනාම තමන්ටම කෙලවෙනව මචන් ඒක කර ගන්න එපා
    ඒත් අර කෙල්ලව යාලුවෙක් වගේ ආස්රේ කරපන් අත අරින්න එපා
     

    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area



    මචන් ඉස්සෙල්ල හොදට තේරුම කරලා දීපන් තුන් හතරපාරක්
    තේරුම් ගත්තොත් ok
    තව ටිකක් කල් ඉවසල බලපන්

    තේරුම් නොගත්තොත්

    උබට ඒකිව ඕනෙමනම්

    කොහෙට හරි ගෙනිහින් දෙකේන් එකක් කරලා දාපං


     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Macho mechcharai kiyanna tiyenne Umba kollek macho..kollekta loku gamanak yannna tinawa..kello wae sini bola athal eke enna apita be..eka terum ganna..umba Adare wenuwen kila umbe watina jiwithe nasthi karaganna epa....
    Umbe anukampawa nathnam dawasaka Pihiyakin ainawa wae umbe papuwa pasaru karai...
    Edata umbata hitewi mona gon kamakda kale kila...
    Etin Mole kalpana karala wada karapan macho..echcharai kiyanna tiyenne...
    Kello Nisa Umbe Watina Anagathe Anduru Karaganna Epa
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    She loves u oi.. hehehehheh go look in her eyes .. hold her tight.. slowly try to kis her.. trust me she will.. its tht she is afraid to addmit it.. hehhe..btw u did the right way.. kellek ta pduwey inna dunnaham they need u.

    dude.. u dnt hav to wry. she is all urs.. hehe.