
. මේ ඕ.එස් එකේ නම සෝරින් ඕ.එස්. මේක ලිනක්ස් කර්නල් එක උඩ දුවන්නෙ. මේ ඕ.එස් එකත් එක්ක ඡායාරූප සංස්කරන වැඩසටහනක්,ඕපන් ඔෆීස් සහ ඕඩියෝ වීඩියෝ කොඩෙක්ස් හම්බවෙනව. ඔයාල ඩවුන්ලෝඩ් කරලම බලන්න. මේක හදල තියෙන්නෙ වින්ඩෝස් සෙවන් වගේ 

ඒරෝ අතුරුමුහුනත වගේ එකකුත් තියනව මේකෙ

ඕනෙ අය බාගන්න
zorin-os
විකිපීඩියා වලින් වැඩි විස්තර
ෆේස්බුක් එකේ ලයික් එකක් දාන්න
Last edited:







