thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
201003081651312341.jpg
මම මේ ඕ.එස් එක ගැන දැක්කෙ පත්තරේක. ඉතින් ඔයාලත් එක්ක බෙ‍දාගන්න හිතුව :D:D. මේ ඕ.එස් එකේ නම සෝරින් ඕ.එස්. මේක ලිනක්ස් කර්නල් එක උඩ දු‍වන්නෙ. මේ ඕ.එස් එකත් එක්ක ඡායාරූප සංස්කරන වැඩසටහනක්,ඕපන් ඔෆීස් සහ ඕඩියෝ වීඩියෝ කොඩෙක්ස් හම්බවෙනව. ඔයාල ඩවුන්ලෝඩ් කරලම බලන්න. මේක හදල තියෙන්නෙ වින්ඩෝස් සෙවන් වගේ :yes::yes:

Zorin-OS_2.jpg


ඒරෝ අතුරුමුහුනත වගේ එකකුත් තියනව මේකෙ :D

mid-Zorin_OS_1.0_screencast.ogg.jpg


ඕනෙ අය බාගන්න
zorin-os

විකිපීඩියා වලින් වැඩි විස්තර

ෆේස්බුක් එකේ ලයික් එකක් දාන්න
 
Last edited:

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ela ela. math dl wenna damma dan :D
    umba balala kiyapan :D me dawas wala SLT case hinda download karanawa adui mama :(
    හොඳයි වගේ.... වින්ඩෝස් එක්ක අමතර OS එකක් තියෙන්නත් ඕනා...
    අපෝ ඔව් කොයි වෙලේ ගෙදෙට්ට පැනලා අල්ලං යයිද දන්නෑ :baffled::oo::shocked:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line