අඩො බලන් ගියාම ජොනිය අපේ ඉන්ජිනෙරු මහත්තයට විතරන අඩුවට පොල් දීල තියෙන්නේ......මොකක්ද මේකෙ රහස........... 








හික්ස්..වින්ඩොෂ් ලොජික්...
රුපියල් 30+කශේරුව ආනත කිරීම=පොල් ගෙඩියක ගාණ...
![]()










හික්ස්..වින්ඩොෂ් ලොජික්...
රුපියල් 30+කශේරුව ආනත කිරීම=පොල් ගෙඩියක ගාණ...
![]()
උබ දැක්කයි ඇහුවයි විතරනෙ ඉන්ජිනෙරු මහත්තයො අරගනම බලන්නකො එතකොට එලො පොල් පෙනෙයි
මූ දේවාලයේ ගහපු පොල් දෙනවා ඇති 30/- ට ... 
koi hariyeda danne nae oya loriya thiyanne
Jonnie ge joka asseda?



අඩො බලන් ගියාම ජොනිය අපේ ඉන්ජිනෙරු මහත්තයට විතරන අඩුවට පොල් දීල තියෙන්නේ......මොකක්ද මේකෙ රහස...........![]()

අද උදේ ඉදන්ම windows8 වතුරයි සබනුයි නැතුවම නානව![]()


මේ දැක්වෙන්නේ පොල් හිඟය පියවීමට වින්ඩෝස්8 O\L පැත්තක දමා රු 30 ට කලටි පොල් කැඩීමට ගස් නැග අති ආකාරයයි
![]()



මොන 30ද අපේ ගමේ හැම කඩේකම පොල් ගෙඩියක් රු.55යි
උඹ ලoකාවෙ ඉඳන්ද අපිට ගණන් පෙන්නන්නෙ????![]()
)


රු.30ට පොල් කටු තමා ගන්න වෙන්නේ![]()

