පොල් ගෙඩියක් රු 30

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අඩො බලන් ගියාම ජොනිය අපේ ඉන්ජිනෙරු මහත්තයට විතරන අඩුවට පොල් දීල තියෙන්නේ......මොකක්ද මේකෙ රහස........... :rolleyes::rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්ස්..වින්ඩොෂ් ලොජික්...
    රුපියල් 30+කශේරුව ආනත කිරීම=පොල් ගෙඩියක ගාණ...

    :P:P

    උබ දැක්කයි ඇහුවයි විතරනෙ ඉන්ජිනෙරු මහත්තයො අරගනම බලන්නකො එතකොට එලො පොල් පෙනෙයි

    :lol: මූ දේවාලයේ ගහපු පොල් දෙනවා ඇති 30/- ට ... :rofl:
     
    • Like
    Reactions: rochel1977

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඔය ලොරියෙන් මුලු ලංකාවටම පොල් දෙන්න යන්නේ

    ඕකනෙ කියන්නෙ මුට තියෙන්නෙ මන්ද මානසිකත්වයක්:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: humanoid

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ දැක්වෙන්නේ පොල් හිඟය පියවීමට වින්ඩෝස්8 O\L පැත්තක දමා රු 30 ට කලටි පොල් කැඩීමට ගස් නැග අති ආකාරයයි:lol:

    34497196.jpg

     
    • Like
    Reactions: Jolly_Roger

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    sanath-jayasuriya-2009-7-29-4-40-56.jpg


    මෙකනේ සීන් එක මුන් වගේ එවුන් හොරෙන් කුරුම්බ කඩල බොනකොට කොහොමද ලාබෙට පොල් දෙන්නෙ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අඩො බලන් ගියාම ජොනිය අපේ ඉන්ජිනෙරු මහත්තයට විතරන අඩුවට පොල් දීල තියෙන්නේ......මොකක්ද මේකෙ රහස........... :rolleyes::rolleyes::rolleyes:

    ඒකනම් ඉතින් සමිත මුඩුන්ටොකුවගෙන් තමා අහන්ඩ ඕන:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැක්වෙන්නේ පොල් හිඟය පියවීමට වින්ඩෝස්8 O\L පැත්තක දමා රු 30 ට කලටි පොල් කැඩීමට ගස් නැග අති ආකාරයයි:lol:

    34497196.jpg


    :lol::lol::rofl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මොන 30ද අපේ ගමේ හැම කඩේකම පොල් ගෙඩියක් රු.55යි :angry::angry::angry:

    උඹ ලoකාවෙ ඉඳන්ද අපිට ගණන් පෙන්නන්නෙ????:lol::lol:


    ගනන් ගන්න එපා මචං වින්ඩෝස්8 රෑට ජොනී ලගේ ගෙදර ගිය වෙලාවෙ තමයි රැ 30 ගානෙ දීල තියෙන්නෙ (රැ 30ට දුන්නෙ මොනවද කියල නම් අහන්න එපා:P)
    :lol::lol::lol: