මොකක්ද මේ පොල් කේස් එක..... ආ.............

කෝ මේ පොල් කොල්ලා ???![]()
මොකක්ද මේ පොල් කේස් එක..... ආ.............

මම හිතන්නෙ මේ පොල් කේස් එක හැම අවුරුද්දකම එනව......
මේ ප්රශ්නෙට දිගු කාලීන පියවරක් ගත්තොත් හොදයි
තියෙන පොල් ගසුත් හතර අතේ ඉබාගාතෙ කපනව.....
තව පැතිවල පොල් ගස්වලට රෝග බෝවෙලා........
මේවට ආන්ඩුවෙන් කඩිනම් පියවර නොගත්තොත්..........
ලබන අවුරුද්දෙ මේ ප්රශ්නෙ මීට වඩා දරුණු වෙන්න පුලුවන්....

යකෝ මගෙ රෙප් කැපුවෙ ආණුඩුවේ එකෙක්ද..... විපක්ෂෙ එකෙක්ද හිතාගන්න බෑ ඕයි..........
මම ස්වාධීන ප්රකාශයක් කලේ.......

රුපියල් 30 ට පොල්....... ඕකට දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද......... නැත්තම් ගොට්ට අල්ලන් පස්සෙන් යන වෙලාවක ජොනිය මොනව හරි කරල වෙන්න ඕනෙ..උඹ ආව එක හොඳා... අපේ පොල් කොල්ලට පොල් බෑයක් දාල අරිෂ්ටයක් හදල දීපන් ... මොකද මුට හීනෙන් පෙනිලා පොල් 30/- ට දෙනවා ...![]()

..

රුපියල් 30 ට පොල්....... ඕකට දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද......... නැත්තම් ගොට්ට අල්ලන් පස්සෙන් යන වෙලාවක ජොනිය මොනව හරි කරල වෙන්න ඕනෙ....
![]()

මම හිතන්නෙ මේ පොල් කේස් එක හැම අවුරුද්දකම එනව......
මේ ප්රශ්නෙට දිගු කාලීන පියවරක් ගත්තොත් හොදයි
තියෙන පොල් ගසුත් හතර අතේ ඉබාගාතෙ කපනව.....
තව පැතිවල පොල් ගස්වලට රෝග බෝවෙලා........
මේවට ආන්ඩුවෙන් කඩිනම් පියවර නොගත්තොත්..........
ලබන අවුරුද්දෙ මේ ප්රශ්නෙ මීට වඩා දරුණු වෙන්න පුලුවන්....
)යකෝ මගෙ රෙප් කැපුවෙ ආණුඩුවේ එකෙක්ද..... විපක්ෂෙ එකෙක්ද හිතාගන්න බෑ ඕයි..........
මම ස්වාධීන ප්රකාශයක් කලේ.......

![]()
ලොල් ... මම ඔය කියන එකාට දෙනවනම් මුගේ ත්රෙඩ් එකට රිප්ල්යි දානවද ?
ලොවෙත් නෑ.... හිකිස් .....![]()