පොල් ගෙඩියක් රු 30

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම හිතන්නෙ මේ පොල් කේස් එක හැම අවුරුද්දකම එනව......
    මේ ප්‍රශ්නෙට දිගු කාලීන පියවරක් ගත්තොත් හොදයි
    තියෙන පොල් ගසුත් හතර අතේ ඉබාගාතෙ කපනව.....
    තව පැතිවල පොල් ගස්වලට රෝග බෝවෙලා........
    මේවට ආන්ඩුවෙන් කඩිනම් පියවර නොගත්තොත්..........
    ලබන අවුරුද්දෙ මේ ප්‍රශ්නෙ මීට වඩා දරුණු වෙන්න පුලුවන්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද මේ පොල් කේස් එක..... ආ.............

    උඹ ආව එක හොඳා... අපේ පොල් කොල්ලට පොල් බෑයක් දාල අරිෂ්ටයක් හදල දීපන් ... මොකද මුට හීනෙන් පෙනිලා පොල් 30/- ට දෙනවා ... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතන්නෙ මේ පොල් කේස් එක හැම අවුරුද්දකම එනව......
    මේ ප්‍රශ්නෙට දිගු කාලීන පියවරක් ගත්තොත් හොදයි
    තියෙන පොල් ගසුත් හතර අතේ ඉබාගාතෙ කපනව.....
    තව පැතිවල පොල් ගස්වලට රෝග බෝවෙලා........
    මේවට ආන්ඩුවෙන් කඩිනම් පියවර නොගත්තොත්..........
    ලබන අවුරුද්දෙ මේ ප්‍රශ්නෙ මීට වඩා දරුණු වෙන්න පුලුවන්....

    උඹලගේ පැත්තේ නේද වැඩිපුර පොල් තියෙන්නේ ? ඉඩම් කාරයෝ ගස් කපල ඉඩම් විකුනනවා නේද ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මගෙ රෙප් කැපුවෙ ආණුඩුවේ එකෙක්ද..... විපක්ෂෙ එකෙක්ද හිතාගන්න බෑ ඕයි..........

    මම ස්වාධීන ප්‍රකාශයක් ක‍ලේ.......

    :nerd::nerd:
     
    • Like
    Reactions: topedo

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ ආව එක හොඳා... අපේ පොල් කොල්ලට පොල් බෑයක් දාල අරිෂ්ටයක් හදල දීපන් ... මොකද මුට හීනෙන් පෙනිලා පොල් 30/- ට දෙනවා ... :rolleyes:
    රුපියල් 30 ට පොල්....... ඕකට දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද......... නැත්තම් ගොට්ට අල්ලන් පස්සෙන් යන වෙලාවක ජොනිය මොනව හරි කරල වෙන්න ඕනෙ..:lol::lol::lol:..:P:P
     
    • Like
    Reactions: hansa1018

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රුපියල් 30 ට පොල්....... ඕකට දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද......... නැත්තම් ගොට්ට අල්ලන් පස්සෙන් යන වෙලාවක ජොනිය මොනව හරි කරල වෙන්න ඕනෙ..:lol::lol::lol:..:P:P

    :lol::rofl:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මම හිතන්නෙ මේ පොල් කේස් එක හැම අවුරුද්දකම එනව......
    මේ ප්‍රශ්නෙට දිගු කාලීන පියවරක් ගත්තොත් හොදයි
    තියෙන පොල් ගසුත් හතර අතේ ඉබාගාතෙ කපනව.....
    තව පැතිවල පොල් ගස්වලට රෝග බෝවෙලා........
    මේවට ආන්ඩුවෙන් කඩිනම් පියවර නොගත්තොත්..........
    ලබන අවුරුද්දෙ මේ ප්‍රශ්නෙ මීට වඩා දරුණු වෙන්න පුලුවන්....

    ටී වී එකේ ලාබයි ලාබයි කියල කෑගැහුවම හරියනව කියල තමයි මේ මැට්ටො හිතාගෙන ඉන්නෙ (වින්ඩෝස් 8 චින්තනය:P)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    යකෝ මගෙ රෙප් කැපුවෙ ආණුඩුවේ එකෙක්ද..... විපක්ෂෙ එකෙක්ද හිතාගන්න බෑ ඕයි..........

    මම ස්වාධීන ප්‍රකාශයක් ක‍ලේ.......

    :lol::lol::lol::lol::lol::lol::lol:
    rep+3:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    6r7b4w.png

    ලොල් ... මම ඔය කියන එකාට දෙනවනම් මුගේ ත්‍රෙඩ් එකට රිප්ල්යි දානවද ?
    ලොවෙත් නෑ.... හිකිස් ..... :D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    6r7b4w.png

    ලොල් ... මම ඔය කියන එකාට දෙනවනම් මුගේ ත්‍රෙඩ් එකට රිප්ල්යි දානවද ?
    ලොවෙත් නෑ.... හිකිස් ..... :D

    මොකෙක් හරි වයර් මාරු උන එකෙක් ඉන්නව මේකෙ...............
    ලොවි ගහෙත් නෑ ගහ මුලත් නෑ...:lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-12-17_045518.jpg

    අද ඉන්දියාවේ පොල් හරිම ලාභයි. කේරලයට ලංකාවට පටවන්න තරම් පොල් තියෙනවා.ඉන්දියාවේ ඉන්න හොරා නොකන මන මෝහන් සිංග්ලා ඉන්දියාව හරි මගකට ගෙනත් තියෙනවා. නමුත් අද ලංකාවට හෙණ ගහලා තියෙන්නේ. අපේ රටේ පොල් ගිනි ගනන්, හැමදේම ගිනි ගනන්.මේකට ප්‍රධාන හේතුව මේ රටේ ජනතාවගේ සල්ලි ප්‍රාඩෝ ගන්න නාස්ති කරන හොර ඇමතිවරු, රටේ සල්ලි බිලියන ගනන් විදේශ චාරිකා, උපන් දින සාද සඳහා කාබාසිනියා කරන මේ රටේ නායකයෝ, බිලියන ගනන් කොමිස් , පිල්ලි ගහන හොර දේශපාලනඥයන්ගේ අමන වැඩ. මුන් හින්දා හැමදේම ගනන් යනවා. මේ රටේ සම්පත් නාස්ති වෙනවා.රට නිසරු වෙනවා. මුන් පසුගිය විසි වසර තුල මේ රටට කරමින් යන මේ විනාශය නැවත්තුවේ නැත්නම්, අපිට අනාගතයක් නෑ. මේ මැර බල්ලන්ගේ දූෂිත ,පාදඩ, අවනීතික දේශපාලනය වෙනුවෙන් අපි නිර්පාක්ෂිකව නැගී සිටිමු.:love::love:
     
    Last edited: