pala hutho
මෙන්න තවත් හොඳ බෞද්ධයෙක්. බෞද්ධ කම බේරෙනවා. කොන්දක් නැහැ. හැදිච්ච කමක් නැහැ. දෙයක් තේරුම් ගන්න පුලුවන් මොලයක් නැහැ.


සිංහල බෞද්ධ කිය කිය වෛරයම පතුරනවා.
මූ ගැන විතරක් නෙමෙයි කිව්වෙ ඔය ගොන් විදියට කතා කරන හැම ගොන් හැත්තටම තමා කිව්වෙ.
අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැති හින්දා තමයි අවුරුදු 30ක් හැමෝම දුක් වින්දේ. ආයිත් පුලුවන් නම් ඒකම කරගනිල්ලා.






