Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
pala hutho

මෙන්න තවත් හොඳ බෞද්ධයෙක්. බෞද්ධ කම බේරෙනවා. කොන්දක් නැහැ. හැදිච්ච කමක් නැහැ. දෙයක් තේරුම් ගන්න පුලුවන් මොලයක් නැහැ. :lol::lol:

සිංහල බෞද්ධ කිය කිය වෛරයම පතුරනවා.

මූ ගැන විතරක් නෙමෙයි කිව්වෙ ඔය ගොන් විදියට කතා කරන හැම ගොන් හැත්තටම තමා කිව්වෙ.

අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැති හින්දා තමයි අවුරුදු 30ක් හැමෝම දුක් වින්දේ. ආයිත් පුලුවන් නම් ඒකම කරගනිල්ලා.
 
  • Like
Reactions: silentsahan

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
meketh ara gannada ban yanne ...meka daala thiyenne kattiya okkoma fit eke inna...

ෆිට් එකේ ඉන්න ඕනේ කියලා තමයි මෙතන හැමෝම වගේ කියන්නේ. එහෙම නොඉන්න එකෙක්ට තමා ඔහොම කිව්වෙ.

මම බොරු කියලා නැහැනේ ඌ ගැන. ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ. :lol:
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපිට යුද්දයක් ඔනෙනෑ... මගෙ මෙ පුන්චි රට වසර 30ක් ලෙයින රතුවෙලා තිබුනා ඈති.....
    නමුත් මොනයම් හෙතුවක් නිසා හො ඔනම කෙනෙක් මගෙ රටට, ජාතියට, ආගමට ගරහනවන්ම්.. එ පුද්ගලයන්ට විරුද්දව පෑන වගෙම කඩුව හසුරුවන්නත් මම පසු බට වෙන්නෑ...
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කාටද රිදිලා. -rep දෙනවා. :lol::lol:

    හූ හූ. -rep දුන්නට මගෙ කට නවත්තන්න බැහැ නේ!! :lol::lol:


    laughing-cat.jpg
     
    Dec 16, 2010
    14
    3
    0
    දැං බලපල්ල මුස්ලිම් එවුන් සිංහල එවුන්ට ඉඩම් විකුනනවද? නෑ . සිංහල උන්නම් ඕක කරනව. මුස්ලිම් එකෙක් සිංහල එකෙක්ගෙ කඩේකින් බඩුවක් ගන්නවද? නෑ ඒකත් වෙන කරන්නම දෙයක් නැත්නම් විතරයි. සිංහල උන් වෙලදාම් කරන්න දන්නෙත් නෑ. මුස්ලිම් කඩේකට ගිහාම පුදුම ආදරයකින් ගන්න හීනෙකින්වත් හිතපු නැතිදෙයක් හරි පටවල එවනව. ඒක උන්ගෙ හැකියාව. ටවුමක මුස්ලිම් එකෙක් එක ඉඩමක් ගත්තොත් ටිකකාලෙකින් පලාතම මුස්ලිම්. ඒක උන්ගෙ එකමුතුකම. සිංහල උන් එකලමයයි නැත්තන් උපරිම දෙන්නයි. ඒත් මුස්ලිම් පවුලක ඉන්න පැටව් ගාන ගනංකරලඉවරවෙද්දිත් තව එකෙක් වැඩිවෙනව. මුස්ලිම් ජාතිය තාම සුලු ජාතිය නිසා උන් හොදට එකමුතුව ඉන්නව. සිංහල ජාතිය තාම මහජාතියනෙ අවුලක් නෑ පොරටෝක් දිදී ඉන්නව දන්නෙම නෑ අන්තිමට කෙලවෙලා සුලු ජාතිය වෙනකං. එතකොට කල් වැඩී කරන්ඩ දෙයක් නෑ. මාලදිවඉන මැලේසියාව වගේ ගොඩක් රටවල් ඉස්සර බවුද්ද රටවල් දැන් ඒවට වෙලා තියෙන දේ පේනවනෙ නේද? ඕක තමයි මේකටත් කවදහරි වෙන්නෙ. එකහින්ද සිංහල උන්ට කියන්නෙ මේ දේවල් ගැන කල්පනාකරල මොලේ ඇතුව වැඩකරපල්ල කියලයි හැමදාම මහ ජාතිය වෙලා ඉන්න ඕනෙනම්. සිංහල උන්ටයි බනින්න ඕනෙ වෙන කාටවත් බැනල වැඩක් නෑ මේවට.:(:(:(
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කොනකපාල;9030729 said:
    දැං බලපල්ල මුස්ලිම් එවුන් සිංහල එවුන්ට ඉඩම් විකුනනවද? නෑ . සිංහල උන්නම් ඕක කරනව. මුස්ලිම් එකෙක් සිංහල එකෙක්ගෙ කඩේකින් බඩුවක් ගන්නවද? නෑ ඒකත් වෙන කරන්නම දෙයක් නැත්නම් විතරයි. සිංහල උන් වෙලදාම් කරන්න දන්නෙත් නෑ. මුස්ලිම් කඩේකට ගිහාම පුදුම ආදරයකින් ගන්න හීනෙකින්වත් හිතපු නැතිදෙයක් හරි පටවල එවනව. ඒක උන්ගෙ හැකියාව. ටවුමක මුස්ලිම් එකෙක් එක ඉඩමක් ගත්තොත් ටිකකාලෙකින් පලාතම මුස්ලිම්. ඒක උන්ගෙ එකමුතුකම. සිංහල උන් එකලමයයි නැත්තන් උපරිම දෙන්නයි. ඒත් මුස්ලිම් පවුලක ඉන්න පැටව් ගාන ගනංකරලඉවරවෙද්දිත් තව එකෙක් වැඩිවෙනව. මුස්ලිම් ජාතිය තාම සුලු ජාතිය නිසා උන් හොදට එකමුතුව ඉන්නව. සිංහල ජාතිය තාම මහජාතියනෙ අවුලක් නෑ පොරටෝක් දිදී ඉන්නව දන්නෙම නෑ අන්තිමට කෙලවෙලා සුලු ජාතිය වෙනකං. එතකොට කල් වැඩී කරන්ඩ දෙයක් නෑ. මාලදිවඉන මැලේසියාව වගේ ගොඩක් රටවල් ඉස්සර බවුද්ද රටවල් දැන් ඒවට වෙලා තියෙන දේ පේනවනෙ නේද? ඕක තමයි මේකටත් කවදහරි වෙන්නෙ. එකහින්ද සිංහල උන්ට කියන්නෙ මේ දේවල් ගැන කල්පනාකරල මොලේ ඇතුව වැඩකරපල්ල කියලයි හැමදාම මහ ජාතිය වෙලා ඉන්න ඕනෙනම්. සිංහල උන්ටයි බනින්න ඕනෙ වෙන කාටවත් බැනල වැඩක් නෑ මේවට.:(:(:(

    ඒක සිංහලයෙන්ට තේරෙන්න තව ගොඩක් කල් යයි මචන්..:(:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ අපිනන් ඔව්වට නෑ. :lol::lol::lol:


    ඔයා කියන්නේ අනික් උන් පිස්සු කෙලිද්දී අපිට කටයි පුකයි වහගන ඉන්න කියලද?:frown::frown:
    ඔයා කියන්නේ අපි අපේ ජාතිය ගැන විතරක් හිතුවම ඇති කියලද? :frown::frown:
    එහෙම හිතපු නිසා තමයි අවරුදු 30ක් කෙලියේ.
    :dull:






    මෙන්න කතාව. සිරා කතාව. අපි එකතු වෙලා. gov ඉන්ෆොර්ම් කරමු.
    "ගව ඝාතනය තහනම් කරන්න" කියල දාල මේල් යවමු. කව්ද ඝාතනය කරන්නේ කියන ඒක වැදගත් නෑ.
    තව පුළුවන් ඒවත් කරමු. සමහරක් වගේ ගොන් ටෝක් නොදී මේ වගේ ටෝක් දෙනවනං මොනවා කරන්න බැරිද?










    ඒක තමයි මමත් කියන්නේ. ඒ උනාට මෙයාල පිළිගන්න කැමති නෑනේ.








    මමනම් මෙතන සිංහල ජාතිය තමයි හොඳම ජාතිය කියන්න ගියේ නෑ. මට සේරම ජාති එකයි.
    සමහරක් ඒ දේ වැරදියට වටහා ගත්තට මට කොරන්න දෙයක් නෑ. ඒ ඒගොල්ලන්ගේ සිතීමේ ප්‍රමාණය.







    ඔයාට මම කියන්නන් මෙහෙම. මේ රටේ සිංහල මිනිස්සු ඉන්නවා කුවේණි පරපුරෙන් පැවත එන.
    ඔයාට කියන්න බෑ එහෙම නෙමේ කියල.




    ඒ වගේම ජීවහත්ත,වීරබාහු සහ දිසාලා කියල දරුවෝ තුන් දෙනෙක් හිටියා. ඒ ඒක දරුවෙක් විජය රජ ගාව හැදුනේ කියල තමයි කියවෙන්නේ. එතකොට ඔයා කොහොමද කියන්නේ මේ රට අපේ නෙමේ කියල.





    ඔව්. ඔයා හරි. මම පිළිගන්නවා. ඒකම තමයි මමත් කියන්නේ.
    "මේක හැම සතාටම ජීවත් වෙන්න තියන තැන..".
    "
    ජීවත් වීමේ අයිතිය නැති කරන්න එපා.."
    ඕක හරි නේද?







    ඔයා බාගේටනේ ඕක තේරුම් අරන් තියෙන්නේ. මමනම් කරන්නේ ගල ගහන ඒක නෙමේ, කියන එක විතරයි. ඒ අනුව ගමන් කරන්න කියන එක විතරයි. හරි පාරේ ගමන් කරන්න කියන එක විතරයි.

    ජෙසුස්වහන්සේ ඒ වෙලාවේ ඕක කිව්වේ වෙශ්‍යවක් නිසා. ඊට පස්සේ කලේ ආ උඹ තව වැරදි කරපන් කියපු එක නෙමේ. ඊට පස්සේ කිව්වේ ඒ කාන්තාවට හරි මගට ඇවිත් මා අනුගාමීව එන්න කියපු එක. (ඔය පව් සමා කිරීම[පශ්චත්තාපය] වැරදියට තේරුම් අරන් තියෙන්නෙත් එක නිසානේ.)

    ඒක තමයි අපිත් කරන්නේ. වැරදි කරපු නැති උන් හොයා හොයා හිටියොත් සොරි තමයි.
    ඒක නිසා අපේ වැරදිත් හදාගන්න ගමන් අනික් අයවත් ඒ මාර්ගයට ගන්නයි හදන්නේ.








    උඹත් දෙපැත්තට දෝලනය වෙන පට්ට මනෝ පාරක් තමයි දැම්මේ.:rolleyes:





    ඔයා ඔය ආගම් විරෝධී කතාවක්නේ කියන්නේ. අපේ කතාවට සම්බන්ද ආගම් ගමුකො. එක ආත්මයයිනේ තියෙන්නේ සමහර ආගම් වල.
    හරියට හිතල බලල ලියන්න ඊළඟ පාර.





    අනිවා. ඒක නේන්නං වෙන්න ඕනේ.:):yes::yes::yes:



    උඹ හරියටම හරි. කොටවන එකා කෙටවෙනවා. :nerd:
    මෙන්න සාක්කි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1016046





    ඔයාගේ හිත හරි. ඒත් පොඩි අවුලක් තියෙනවා.
    මම කියන්නේ මෙන්න මෙහෙමයි නවත්තන්න ඕනේ කියල, සහයෝගයෙන්.
    පහල ක්වොටඩ් රිප්ලයි ඒක බලන්න.






    JHU කියන්නේ කතා කරන්න දෙයක් නැති දෙයක්. මෙලෝ රහක් නෑනේ. පල්ලි කඩන්න පොරොන්දු දීලා චන්දෙ දිනපු අය ඉන්න එකක්නේ ඒක. බුද්ධාගමට අපහාසයක්.
    මින්ස්සුන්ගේ ජාතිවාදී හැගීම් වැරදි විදියට අවුස්සලා ඡන්දේ ගත්තු එකක් නේ ඒක.
    ඔය වගේ එකකට මොනවා කියන්නද?






    මම පිළිගන්නව මේවා.
    " මේ රටේ ඕවා වෙනකන් අපි ඇස් කන් වහගෙන බලාගෙන ඉන්නේත් නෑ".
    "කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න බැරි උන් නිසා තමයි මේ
    රට ජාතිය අපිට නැතිවෙන්නේ
    "
    "කාටවත් බයේ පැනලා ජාතියක් නෙවෙයි අපි"






    මමද රණ්ඩු ඇති කලේ. ඇත්ත සාධාරණව කිව්වම රණ්ඩු ඇති වෙනවා. හැබැයි මෙයාල නිසා ඒක අසාධාරණ වෙනවා.:frown:

    හැබැයි මෙයා නං වටෙන් ගහනවා.:frown::frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1016046


    මචෝ කාඩයෝ උබ ගොඩක් මහන්සි වෙලා ගොඩක් කරුණු කියල තියනව. ඒ හැම දේටම මම උත්තර දෙන්නම් නිදහසේ, මටත් ඕනේ මෙතන අවුලක් ඇති නොවී තියාගන්නයි... ප්‍රශ්න ඇති කරන්න එක වචන දෙකින් පුළුවන් , එත් එහෙම ඇති කරපු අය ඒ ප්‍රශ්න අවුලල යනවා. එත් වචන දෙකකින් අවුලපු ගින්න නිවන්න බෑ ලේසියෙන්..දැන් මෙතනත් වෙන උන් ජාති වාදය ගැන කියවනවා... උබලත් මේ මිනිස්සු ගැන අවදානෙන් ඉන්න..
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    pala hutho
    මේ පේනවනේ හැදියාවේ තරම?
    අවුල ලෙහ ගන්න හදද්දීත් කරන්නේ වයිරය පැතිරවීම..
    මෙන්න මේ වගේ මිනිස්සු හින්ද හිත කෝප කර
    ගන්නත් එපා, කලබල වෙන්නත් එපා..මුන්ට ඕන
    ගිනි ගෙඩියක් දීල තමන්ගේ බඩ රැක ගන්න
    විතරයි...
    සිරාවටම ලැජ්ජයි මචන්, තරහක් නෑ එත් උබ එක්ක...
     
    Last edited: