TuneUp Utilities 2011 කියන්නේ තමාගේ පරිගණකයේ වැඩ පහසු කර දෙන software එකක්. මේ software එකෙන් පරිගණකයේ,
1. boot වන වේගය වැඩි කර ගන්න පුළුවන්. start up එකේ වැඩක් නැති software අයින් කරන්න පුළුවන්.
2. tune up Drive Defragment software එකෙන්' windows එකේ තියෙන Defragment software එකට වඩා වේගයෙන් hard drive එක Defragment කර ගන්න පුළුවන්.
3. TuneUp Gain Disk Space,TuneUp Registry Cleaner මේ software use කරලා පරිගණකයේ වේගය වැඩි කර ගන්න පුළුවන්.
මේ link එකෙන් software එක download කර ගන්න.
http://rapidshare.com/files/437720256/TuneUp.Utilities.2011.v10.0.3000.101.tano1221.rar
4.TuneUp 1-Click Maintenance - මෙයින් සියලුම දේවල් එක click එකකින් සිදු කර ගන්න පුළුවන්
TuneUp Process Manager - මේක windows එකේ තියෙන task manager එක වගේ
TuneUp Program Deactivator - මේක use කරලා Program Deactivate කරන්න පුළුවන්
TuneUp Registry Defrag - මේකෙන් Registry එක පිළිවෙලට හදා ගන්න පුළුවන්
TuneUp Styler - මේකෙන් windows වල theme වෙනස් කර ගන්න පුළුවන්
TuneUp System Information - මේකෙන් පරිගණකයේ විස්තර ටික බලා ගන්න පුළුවන්
Last edited:




